ඔබත් Vehicle එකක් Lease කරන්න හිතාගෙන ඉන්නවනම්, දැනටම Abans එකෙන් Lease කරලා තියෙනවානම් අනිවාර්යෙන් කියවන්න
මීට මාස 8 කට කලින් මම Hero Hunk බයික් එකක් ගත්තා Kandy දිගන Branch එකෙන් Leasing කරේ Abans ඓකෙන්.
ඊට හරියටම මාස 6කට පස්සේ බයික් එක Accident උනා. Insurance එක දාලා තිබ්බේ දිගන Ceylinco එකෙන්. ඒ Abans එක හරහා එයාලට Payment එක යන විදිහට.
මම Ceylinco එකට Call කරලා කිව්වා Bike එක Accident උනා Inspect කරන්න කෙනෙක් එවන්න කියලා.
ඊට පස්සේ Ceylinco එකෙන් කියපු දේයින් මම Dim උනා හොට් ලයින් එකෙන් කිව්වා මගේ බයික් එකෙ
Policy එක Cancel වෙලා අපිට කරන්න දෙයක් නෑ පුලුවන්නම් Branch එකට ගිහින් කතා කරලා බලන්න කියලා. ඒ වෙලේ දෙලෝ රත් උනා දැන් මොන දෙයියන්ට කියන්නද සල්ලි දීලා බලාපොරොත්තු තියාගන
Insurance එකක් දාලා insurance Card එකක් අරන් Bike පදිනවා හැබැයි හැප්පුනාම කියනවා Insurance එක cancel වෙලා කියලා.
දහ අතේ Call කරලා කරලා පැය 2ක හමාරක් මහපාරේ කට්ට කලා අන්තිමට Inspect කරන්න කෙනෙක් ගෙනනවා ගත්තා වැදලා වැදලා වගේ. පස්සේ දිගන Branch එකට ගිහින් Manager ට කතා කරපුවහම කියනවා අපිට Abans එකෙන් Insurance Payment එකක් කරලා නෑ කියලා.
මම ඇහුවා එහෙනම් කොහොමද මට Insurance Card එකක් හම්බ වෙන්නේ කියලා.
එතකොට Manager ට කට උත්තර නෑ. මම මේක ලේසියෙන් අත ඇරියේ නෑ.
Abans එකේ Kandy Manager ට Call කරලා ඇහුවා මගේ Insurance Payment එකට මෙකද උනේ කියලා ඒ පාර මනුස්සයා කියනවා මොකද ඔයාගේ කටේ සද්දේ වැඩිය කෑ ගැහුවොත් මම phone එක off කරලා දානව කියල. ( රටේ වැදගත් කිලා කියන ලීසින් company එකක Manager කෙනෙක් කියන කතාවක් මේ ) මමත් 2ක් අමතව්වා ඇත්තමට ආයෙත් call කරලා බලද්දි phone එක off ( responsibilities :D )
ඊට පස්සේ දවසේ අයෙත් Kandy Branch එකට Call එකක් අරගෙන අහපුවම කිව්වා අපි check එකක් එවන්නම් Digana Branch එකට කියලා. හැබැයි අද වෙනතුරුත් ඒ check එක නෑ.
දැන් කියන්නම් මෙයාලා කරන හොර වැඩේ ඉස්සරලාම මෙයාලා Vehicle එක ගන්න එන අයගෙන් Insurance එකට යවන Payment එක සෙට් වෙලා උස්සනවා ඒකරලා Ceylinco එකෙන් Temporary Insurance Card එකක් දෙනවා. vehicle එක Accident උනේ නැත්තන් දන්නේ නෑ කවදාවත් තමන් අව්රුද්දක් දුවලා තියෙන්නේ Dummy Insurance එකකින් කියලා.
කවදාවත් අලුතින් වෙහිකල් එකක් ගන්නවානම් ලීස් Company එකට Insurance Payment එක දෙන්න එපා.
තමන්ම ගිහින් Insurance එක දාන්න.
ඔයාලටත් මේ වගේ දෙයක් උනා නම් Colombo Call කරන්න. එහෙන් මොකක් හරි කරගන්න පුලුවන්.
තවත් දෙයක් කියන්න ඕනේ මම මේ ගැන Complain කරන්න Abans එකේ
දැනුවත් කිරීම වටිනවා ශෙයා කරන්නම්.....
ReplyDeleteThanks. Will share it
ReplyDeleteමේ විදිහට නිර්භීතව, අසාධාරණයට එරෙහිව සටන් කරන්න, බය වෙන්න එපා. හොඳ නීතීඥයකුගෙන් උපදෙස් ගන්න. නැත්නම් ඔය සමාගම් ඔබව උගුලකට අහුකරගන්න පුළුවන්, ඔබ අපහාස කළා කියලා.
ReplyDeleteඅනිවා ෂෙයා කරන්නං.. දැනගන්න කට්ටියට...
ReplyDeleteඔබ ඔය කියපු එක ආයතනයක් සම්බන්ධ සිද්ධියකදි, තමන්ගේ කතාව මේ වගේම ප්රසිද්ධ කරපු මගේ මිතුරෙකුට ඔවුන් නඩු දැම්මා අපහාස කලා කියල. හිතාගන්න බැරි වන්දි මුදලක් ඉල්ලුව ඔවුන් පාරිභෝගිකයින් අඩු උනා කියල.
ReplyDeleteපස්සෙ ඉහල මැදිහත් වීමකින් සමථයකට පත් කරගන්න පුලුවන් උනා.
මම හිතනවා ඔබ කියන දේවල් වල සහ නිගමන වල සාක්ෂි ඔප්පු කල හැකි මට්ටමෙන් ඔබ සතුව ඇති කියල.
කොහොම උනත් වෙළඳ නාම වලට විරුද්ධව ගන්න ක්රියාමාර්ග වලදි නීතීඥ සහය ලබාගන්න එක වැදගත්. මොකද ඔබ තනි පුද්ගලයෙක් උනත් ඔවුන් වෙනුවෙන් නීතීඥ සමාගම් පිටින් පෙනී සිටීවි.
සමහර විට මම කියන දේ ඔබට අදාල නැතිවෙන්න පුලුවන්.
අබාන්ස් අයිති ගැනු එක්කෙනා හොදයි එයගේ නමත් අබාන්ස්.එයාව ගිහින් හම්බවෙන්න.වැඩේ කරගන්න පුලුවන්.වැල්ලවත්තේ අබාන්ස් සර්විස් සෙන්ටර් එකේ තමයි එයාගේ ඔෆිස් එක තියෙන්නේ.
ReplyDeletepeoples leasing insarance yanna. best insuarance company
ReplyDeletePls make a complaint to board of insurance - Colombo.
ReplyDeleteInsurance Board of Sri Lanka
General Contact : info@ibsl.gov.lk,+94-11-2396184 - 9
All insurance companies registered in Sri Lanka under the insurance board and any customer can directly make a complaint about any insurance company.
Please share these details with your friends.