skip to main |
skip to sidebar
ClickBank ගහේ සල්ලි ගෙඩි කැඩීම Episodes 1 (හැදින්වීම)
ඔයාලා සමහර විට ClickBank එක කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. සමහරු මේක ගැන කට කතා ජනප්‍රවාද එහෙම අහල ඇති. සමහරු අහලම නැතුව ඇති. ප්‍රශ්නයක් නෑ ඔයා කොතන හිටියත් අද ඉදලා BlackHatLK වෙතින් eMoney ගැන වගේම අන්තර්ජාලයෙන් මුදල් හොයන සාර්ථක ක්‍රම බොහොමයක් ඉස්සරහට දැන ගන්න ලැබේවි.
ඒකේ මුල්ම පියවර විදිහට තමා "ClickBank ගහේ සල්ලි ගෙඩි කැඩීම Episodes 1" එලිදකින්නේ.
ClickBank කියන මාතෘකාවට එන්න කලින් Internet Money නොහොත් eMoney ගැන මගේ අදහස පැහැදිලි කරන්නම්.
මොකක්ද මේ eMoney කියන්නේ......?
eMoney කියන්නේ දවසකට 5000/= ක් දීලා දවල්ට රසවත් ආහාර වේලක් සමග නිබන්දන කට්ටලයක් නොමිලේ ලබා දෙන එක් දින වැඩමුලුවකට සහභාගී වෙලා ඊළග දවසේ ඉදලා දවසකට අවමය රු: 100000 ගානේ හොයන එකද...?
ලංකාවේ නම් eMoney කිව්වොත් එන්නේ ඔය වගේ අදහසක්. හැබැයි ඒ පංතියකට ගිහිල්ලා සල්ලි හොයන්න Try එක දෙන ඕනේම එකෙකුට තේරෙනවා යතාර්ථය හාත්පසින්ම වෙනස් බව.
ඒ කියන්නේ emoney කියන්නේ බොරුවක් ......?
නෑ කියන්නේ ඇත්තටම කරන්න පුලුවන් දෙයක්. වගේම දියුණු වෙන්න පුලුවන් ලේසි ක්‍රමයක්. හැබැයි අපේ රටේ ඊ මනි කලුකඩ කාරයෝ පෙන්නන කරම් බිත්තරේ රවුම් නෑ.
එතකොට ඇයි ඔයා අපිට මේවා කියලා දෙන්නේ...? මොකක්ද ඔයාට තියෙන වාසිය...?
සත 5ක වාසියක් නෑ. හුදෙක් ආත්ම තෘප්තිය සදහා පමණයි. :)
හරි දැන් එමු අපි ආයෙත් මාතෘකාවට.
ClickBank කියන්නේ මොකක්ද.....?
ClickBank කියන්නේ Buy & Selling Market Place එකක් හරියට eBay එක වගේ. ඒ කියන්නේ ඔයාලට මේකෙන් Buy කරන්නත් පුලුවන් Sell කරන්නත් පුලුවන්. හැබැයි මේකේ වැඩිපුරම තියෙන්නේ Digital Products ඒ කියන්නේ eBook ,Course ,softwares වගේ ඒවා.
පොඩි Idea එකක් ගන්න මෙතන Click කරලා ClickBank Product ටිකක් බලලා එන්න.
හැබැයි දැන්ම මොනවත් කරන්න යන්න එපා.
එතකොට අපි සල්ලි හොයන්නේ Buy කරලද Sell කරලද......?
ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් නේ ඕක. විසදුම තමයි අපි buy කරන්නෙත් නෑ sell කරන්නේත් නෑ.
අපි කරන්නේ අතර මැදියෙක් විදිහට කටයුතු කරන එක විතරයි.
විකුනන්නේ වෙන කවුරුත් අරගන්නේ වෙන කවුරුත්. පොෆිට් එක ගන්නෙත් වෙනකවුරුත් නෙමේ අපි.
මෙන්න මේ විදිහට තමයි සරලව ClickBank ගහේ ගෙඩි කන්න තියෙන්නේ.මේ ක්‍රෙමේට තමයි Affiliate Marketing කියලා සිංහලෙන් කියන්නේ. Affiliate මාර්කටින් කරන්න පුලුවන් විදි මේ වෙද්දි ලෝකේ ගොඩක් තියෙනවා. ClickBank ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒකට විශේෂ හේතු කිහිපයක්ම තියෙනවා.
1) පළදාව වැඩි වීම ඒ කියන්නේ මොකක් හරි භාණ්ඩයක් අපේ හරහා විකිනුනොත් අපිට ලැබෙන Commission එක වැඩි වීම.
පහළ තියෙන රූපේ බලන්න. ආයේ කතා ඕනේ නෑ නේ. (මගේ එකක් එහෙම නෙමේ)

2) භාණ්ඩ අලෙවිය ඉහල මට්ටමක තිබීම. ඒ කියන්නේ මේකේ තියෙන ප්‍රෝඩක්ට් වල කොලිටි එක ඉහල මට්මමක තියෙනවා. කොටින්ම කියනවා නම් ගුණාත්මක භාවය ඉහලයි.
3) අතරමැදියන්ට නිසි වෙලාවට ගෙවීම් සිදුකිරීම. හරියටම මාසෙකට සැරයක් අපිට Check එකක් ගෙන්න ගන්න පුලුවන්.
අපිට තියෙන විශේෂත්වය ඕනෙම කෙනෙකුට මේ වැඩේ කරලා සල්ලි හොයන්න පුලුවන් එක ඇඩ්සෙන්ස් වගේ වැද වැද යන්න ඕනේ නෑ.
ClickBank එක ගැන තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.
පොඩිම පොඩි හැදින්වීමක් විතරයි අද කරේ.
හැබැයි නෙක්ස්ට් එපිසොයිඩ් එකෙන් ඒ කියන්නේ ClickBank ගහේ සල්ලි ගෙඩි කැඩීම Episodes 2 එකෙන් කොහොමද අපි මේ වැඩේ ආරම්භ කරන්නේ , කොහොමද Account එකක් හදා ගන්නේ( බය වෙන්න එපා හැමෝටම කරන්න පුලුවන් මේක) මොනවද පාවිච්චි කරන ක්‍රම කතාකරන්න බලා පොරොත්තු වෙනවා.
ඔයාලගේ ප්‍රතිචාර හොදනම් ඒක ඉක්මනටම ඒවි.....
මචන් මේකෙ වැඩ කරන්න English දැනුම ඕනිද? ලිපියනම් නියමයි. ඉස්සරහටත් ලියන්න. අපි බලන් ඉන්නවා.
ReplyDeleteනෑ මචං කිසිම English දැනුමක් අවශ්‍ය නැතුව කරන්න පුලුවන්. ඉස්සරහට ඒක කරන්නේ කොහොමද කියලා ලිපි කිහිපයකින් උබලට කියලා දෙන්නම්.
DeleteAhh ehemath puluvanda? eath English danumak tina eka hodayne. Mokada English danumak tibbama Promotion Strategies gana Search karala ehemath igena ganna puluvan. Kohomaunath A-Z yana Post ekakne meka. Ea hinda Promotion Strategies ehemath idiriyata danavane..
DeleteThanks!
Shyam
ඔව් ඒක ඇත්ත. ඒත් සාර්ථක ක්‍රම කිහිපයක් තියෙනවා සුලු English දැනුමක් තියාගෙන කරන්න පුලුවන්.Promotion Strategies ගැන ඉගෙන ගන්නවා නම් English ටිකක් ඕනේ වෙනවා.
DeleteYaluwa wede ela.apita ptc karala epawela.apita goda yanna help karanna.oyata pin.Ikmanata anith lipi danna.
ReplyDeletePTC කරන්න එපා බන්. ඊට වඩා ගොඩක් සාර්ථක ක්‍රම තියෙනවා ඒ හැම එකක්ම ලගදීම ඔයාලට කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
Deleteyes machan apita den ptc honda ne kiyala therenawa.api emoney kiyala first igenagaththe ptc.ekai gonnu wage ptc kale.meka great wedak.oyata wedi wediyenma lebenna ona apita help karanawata.Ikmanatama apita ewa kiyala denna.Jaya wewa.
DeleteIkmaninma devani lipiya one.......
ReplyDeleteලියමින් පවතී දින 2ක් ඇතුලත පිට කරනවා :)
Deleteඑල එල මේකවත් කරල බලමු ඊමන් හොයනව කියන්නෙ පිසි=්සු හැදෙන වැඩක්නෙ
ReplyDeleteඑච්චර අමාරු නෑ බන් ලේසි ක්‍රමය කියලා දෙන්නම්
ReplyDeleteTnank you machan
ReplyDeleteane umbata pin machan api erila inne e money karanna gihin
ReplyDeleteE money Epa wela tibbe machan..
ReplyDeletewade niyamai sahooooo.
ReplyDeletedigatama api oyath ekka innawa.........
jayawewaaaaaaaaaaaaaaaaa
thawa hoda post danna api balan innawaaaaaaaaa hodeeeeeeee
jaya wewaaaaaaaaa
මේ දුප්පත් අපිට මේකවත් හරියට කරන්න පුලුවන් වෙයිද? සහෝ මම ඊ මනි කරල නැහිල ඉන්නේ ගහපු බෙරේකුත් නැ බෙරේ පලුවකුත් නෑ
ReplyDeletehelp me
epa wela inne ad kelala ..mathtth help ekak oni me wedeta...
ReplyDeleteaththatama hoda wada. mata e mony igena ganna asawa thiyenawa.ath me eke ekkena kiyana ewata baya hithenawa.balamu go ahead bro
ReplyDeleteතවමත් ClickBank එකෙන් සල්ලි හොයන්න පුලුවන්ද?
ReplyDeleteමූණු පොතේ එක එකා එක්ක චැට් කොර කොර උඩහටයි පහළටයි යන එකේ ඒ වෙලාවෙන් විනාඩි 10-15ක් දවසකට වැය කරලා මාසෙකට රුපියල් 15000-20000ක් හොයා ගන්න කැමතිද ? එහෙනම් කරන්න තියෙනනෙ මෙච්චරයි, පහළින් තියෙනනෙ දැනට ලෝකේ තියෙන හොඳම හා විශ්වාසදායීම pay to click(add click) වෙබ්අඩවි කිහිපයක මගේ රෙෆරල් ලින්ක්.. මෙතනින් ගිහින් මේවායේ regester වී ආදායම් ඉපයීම පටන් ගන්න.. ගැටළු ඇත්නම් comment කරන්න..
ReplyDeletehttps://csstatic.com/bann…/clixsense_gpt2016e728x90green.png
http://www.probux.me/?ref=thila278
http://www.lexiadz.com/?ref=thila278
http://csl.ink/2rdH
http://www.goldenclix.com/?ref=thila278
https://img.neobux.com/imagens/banner9.gif
thama payment enawada
Deletemachan clickbank eke next video eka dapanko
ReplyDeletead click කරල data ටික loss උනාද. try කරල බලන්න එහෙනම් captcha type කරල. data වැඩිය යන්නෙත් නෑ. වෙන වැඩක් කරන ගමන් උනත් වැඩේ කරන්න උනත් පුළුවන්. මොකද ඒ tab එක open කරගෙනම ඉන්න ඕනිත් නෑ. ඔයාලගෙ android phone එකෙන් උනත් වැඩේ කරන්න පුළුවන්. withdraw sure...
ReplyDeleteමෙන්න link එක
https://2captcha.com/?from=4408166
ptt mchn mn tm ptn gttha wtri blmu isssrhata mkd wnne kyl
ReplyDeleteThank you for your interest in ClickBank!
ReplyDeleteUnfortunately, we cannot offer you an account at this time. Click here for more information.
Mehema akk enawanee. mokada karnne.
i also hot it can't access a account
Deletee meke account eka hadanna bene.
ReplyDeleteMachan register wena bane bn udauwak onnaa
ReplyDeleteලිපිය හොදයි.අනිත් ලිපි ටිකත් ඉක්මනින් දාන්න.ස්තුතියි ඔබට.
ReplyDeleteExelent machan
ReplyDelete