Pages

Recent Posts

wavelk.com

PK තාම බලපු නැති අයට PK Download කරගන්න ( 410 MB )

Sunday, January 25, 2015

මම සමාන්‍යෙයන් හින්දි films බලන්නේ නෑ  ගොඩක් ඒවා ගොන් පාට් නිසා.
ඒත්  බලපු ගොඩක් උන් පට්ට පට්ට කියලා FB එකේ කෑගහපු නිසා PK Download කරලා බලන්න හිතුනා.
ඒත් http://www.baiscopelk.com/  http://zoom.lk/  එකේ වත් තාම මේකට සබ් දාලා නෑ.
කඩ්ඩ සබ් එක්ක හින්දි movie එකක් බලනවා කියන එක පන යන වැඩක් නේ.
කොහොම හරි අමාරුවෙන් www.opensubtitles.org/si එකෙන් සබ් එක හොයා ගත්තා මේක දාපු එකානම් සිරා පොරක්.
හොද HDRip එකකුත් සෙට් උනා 410 MB වලින් පට්ට Rip එකක්. ( මම බැලුවේ ලැප් එකේ ලොකු ස්ක්‍රීන් වලා බලලා කෑ ගහන්න එපා )



Film එක ගැන කියනවානම් සිරාම film එකක්. මිත්‍යාමත සහිත ආගම් වලින් කරන වැඩකට නැති වැඩ ගැන සුපිරියට කොමි දාලා තියෙනවා. ඒ වගේම ඉස්ලාම් ආගම අන්තවාදින්ට සියුම් පහරක් මේ film එකේන් එල්ලකරනවා.

මේ ලින්ක් එකේන් film එක download කරගන්න.

http://uppit.com/dslc6zo4djqu/piikay40wd.mkv

සිංහල සබ් එක මේකෙන් Download කරගන්න

http://www74.zippyshare.com/v/Z7bccDuX/file.html

upitt එකෙන් Download කරන්න අමාරුනම් මේ images බලන්න.





මිලේනියම් සිටි මහා බුද්ධි අංශ පවාදීම නැවතත් නව මුහුනුවරකින්

Wednesday, January 21, 2015

පසුගියදා මහනුවර නෟකාවේ පැවති අවි පිලිබදව නව රජයේ අමාත්‍යය වරු කිහිපදෙනෙක් ප්‍රමුකව පරීක්ෂනයක් සිදු කරනු ලැබුවා. මෙය හුදෙක් දේශපාලන වාසිතකා ක්‍රියාත්මක කරනු ලැබූවක්.
නමුත් මේ සදහා බුද්ධි අංශ නිලධාරින් හා එම රහස් පවා දීම පිළිබදව අපට ඇත්තේ ඉමහත් කලකිරීමකි.
එසේම ජාතියන්තර බුද්ධි අංශ ක්‍රියාකාරීන්ගේ ද නම් අනාවරනය වී තිබිම කනගාටුවට කරුනකි.
අපි මෛත්‍රී පාලනයක් ජන්දය දුන්නේ මෙලෙස බුද්ධී අංශ පවා දෙමින් දේශපාලන වාසි ගැනීමට නොව අර්ථවත් ලෙස රටට වැඩදායි ක්‍රියා පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි.
නමුත් එදා මිලේනියම් සිටි පවාදීම කර රටට ජාතියට දෝහි වූ අය මෙදිනද එයම සිදු කරයි.
එදා සිටි ජන්දදායකයින් අද නොමැති බව වත්මන් රජය වටහා ගත යුතු වේ.
එක් වරදකින් රජයක්  පෙරලී යා හැක. මේ බව වත්මන් රජය මතක තබා ගත යුතු බව තරයේ අවධාරණය කරන්නෙමු.


මාද්‍යය වේදියෝ හා ජාතිවාදය

Sunday, January 18, 2015

මාගේ හිතට දැනුනු අදහසක් ඉදිරිපත් කිරීමට සිතුවෙමි.

අද බොහෝ දෙනා ජාතිවාදයට විරුද්දව කතා කරති. සිංහල ජාතිය පිලිබද කතා කිරීමේදී එම කතා කරන පුද්ගලයාට නොබියව විරුද්ධව කතා කිරීමට කිසිවිටකත් පසුබට නොවෙයි. ඇතැම් විටක මෙවන් පුද්ගලයින්ගේ ධෛර්්‍යය පුදුම උපදවන සුලුය. මේ කුලකයට ප්‍රසිද්ධ මාද්‍යයවේදීන් ද අයත් වේ.
ඔවුන් ජනප්‍රියය මේ ගෙවීයන කාලය තුල වීරයන්ය. ඔවුන්ගේ ප්‍රධාන විවේචනය සිංහලකම ගැන කතා කරන කුමන හෝ තරාතිරමක පුද්ගලයෙකි කුලභේද අදාල නැත සමාජ මට්ටම් අදාල නැත කොටින්ම ගරු කල යුත්තෙක්ද නැත්ද යන්න අදාල නැත ඔවුන් වල ඉහගෙන කන්නෝ වෙති.
        මේ කාලයේ ලැබෙන අවස්තාවෙන් උපරිම ප්‍රෙයා්ජන ලබන්නෝ ඔවුන්ය. ඇතැම් විටක ඔවුන් තමාගේ හෘද සාක්ෂිය පවසන්නේ කුමක්ද යන්න කෙදිනක හෝ විමසා නැත. ඒ සදහා කාලයක් විවේකයක් ඔවුනට නැත මන්ද යත් ඔවුන් ජාතිවාදී ලේබල අලවමින් කාර්‍යබහුල වී ඇත. මොවුන්ගෙන් බොහෝ දෙනා ඇත්තටම මුස්ලිම් කඩ වලට නොයයි අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට හිත යටින් විරුද්ධය නමුත් ඒ පිළිබද හඩක් නැගීමට බියසුලුය. මන්දයත් තමාට දැනට හිමි කුමන හෝ වරප්‍රසාදයක් අහිමි වේය යන බියෙනි.
   අනෙක් සුලු පිරිසට තමා කවරෙක්ද යන්න අමතකව ගොස් ඇත. ඔවුන් ඉතාමත් වෛරයෙන් සිංහල ජාතිය ගැන හඩක් නගනා අයට කෑ ගසති. මෙම පුද්ගලයින්ගේ ඇතුල හිස්ය ගත යුත්තක් නැත. කුමන සමාජයක වුවද සිටින නොවටටිනා පිරිසකි.
මේ දැනට ගෙවීයන සමයේ බිහිවී සිටිනා මාද්‍යයවේදීන්ගෙන් කොටසක් ගැන දැනට පවතින යතාර්ථයයි.
නමුත් සියල්ල සදාතනික නොවෙයි. ඔවුනටද දිනක යතාර්ථය වැටහෙනු ඇත. එදිනට ඔවුන් අපට වඩා හඩක් නගාවි...............

යුරෝපය කැලබූ ජිහාඩ් මුස්ලිම් අන්තවාදීන්

Thursday, January 15, 2015

ප්‍රංශයේ පැරිස් නුවර පසුගිය බදදා පටන් ජිහාඩ් මුස්ලිම් අන්තවාදීන් විසින් ඉතාමත් කෘර මිනිස් ගාතන 17ක් සිදු කරනු ලැබ තිබේ. මෙම ඝාතන ඉතාමත් සැලසුම් සහගතව සිදු කර තිබේ.
මෙයට සම්බන්ධ 4 දෙනෙකුගෙන් 3 දෙනෙක් දැනට පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති අතර මෙම ඝාතන වල මහ මොලකරු වන Hayat Moumeddiene නැමැත්තිය මේ වන විට ලෝකයේ සිටින භයානකම ත්‍රස්තවාදීනියක් ලෙස ලයිස්තු ගත කර තිබේ.


මෙම ඝාතන වලට මූලික වී ඇත්තේ පුවත් පතක පලවූ ඉතා සුලු කාටුනයකි. මෙම ඝාතකයින් පුහුනුව ලත් ජෙහාඩ් සාමාජිකයින් බව ප්‍රංශ බුද්ධී අංශ වාර්තා කර තිබේ.
ඔවුන් දින කිහිපයක් පුරා මෙම ඝාතන සිදු කිරීම විශේෂත්වයක් බව විචාරකයින් පවසති.
ඔවුනි පලමුව පහර දී ඇත්තේ Charlie Hebdo පුවත්පත් මධ්‍යස්තානයටයි. එහි වීඩියෝව පහතින් නැරබිය හැක.





ප්‍රංශය හා මුලු මහත් යුරෝපය පුරාම මේ වන විට මුස්ලිම් විරෝධි රැල්ලකි ඇති වී තිබේ.
මෙම ඝාතකයන්ගේ විශේෂත්වය නම් ඉකුත් බදදා වන තෙක්ම ඉතාමත් සාමාන්‍යය පුරවැසියන් ලෙස කටයුතු කර තිබීමයි. මෙම රැලි වලට ජර්මන් එන්ගලන්ත හා අනිකුත් රාජ්‍යය නායකයින් එක්ව තිබීමත් විශේසත්වයක්.

A man waves a flag reading 'Je suis Charlie' during a unity rally in Paris. Photo: 11 January 2015

 

Most Reading

Sidebar One