Pages

Recent Posts

wavelk.com

Spy Camera වල Video හොරෙන් බලමු

Monday, April 16, 2012

බොලොග් එක පටන් ගෙන ටික දවසක් උනාට ලැබෙන ප්‍රතිචාර ඉහල මට්ටමක තියෙනවා. ඉතාමත් සන්තෝසයි ඒක ගැන. අද මම කියලා දෙන්නම් ටිකක් පරණ වැඩක් මේක දෙන්න ප්‍රධානම හේතුව මල්ලි කෙනෙක් මේ කෝඩ් එක හරියටම ඉල්ලුව නිසා.
මේවට ඉතින් හැක් කියලා නම් කියන්නේ නෑ. හැකින් වල මූලික අවදිය කියලා හැදින්නුවට වරදකුත් නෑ ඉතින්. හරියට මොන්ටිසෝරිය වගේ.
හැබැයි ඉතින් වැඩේ ආතල් සුපිරි ෆන් එකකුත් තියෙනවා හොද Video Server එකක් අහුවුනොත්. මම කිවුවේ ලස්සන ගැනූ ලමයි යන පාරක් වගේ වෙන මොනවද නැත්ද :)

මොනවාද මෙයා මේ කියන්නේ.......?


මෙන්න මේකයි මම  කියන්නේ.. අපිට පුලුවන් ගූ,ගල් අයියව පාවිච්චි කරලා අනිත් අයගේ පුද්ගලික  හෝ පොදු Video camera access  කරන්න. මරු නේ ආතල් එක.
ඒ වගේම තමයි මේකේ විශේශත්වය ( අකුරු හරිද මන්ද ) ලයිව් ඒවා බලන්න පුලුවන් වීම.
බලමුද ඒ වගේ එකක්..? ආසයි නේ ?
එහෙනම් මෙන්න මෙතන ඔබන්නකෝ
මේ තියෙන්නේ තවත් ඒ වගේ ආතල් කැම් සර්වර් එකක්.

තවත් දෙන්නකෝ අර ලස්සන ගෑනු ලමයි යන ඒවා...

හරි තව ඕනේ නේ දෙන්නම් එපා වෙන්නම.


  • ඊට පස්සේ මේන්න මේ කෝඩ් එක සර්ච් බාර් එකේ ටයිප් කරන්න. 

          inurl:view/index:shtml


දැන් මේ වගේ සර්ච් රිසාල්ට් එකක් එයි.


දැන් ඉතින් ඒවා උඩ ක්ලික් කොර කොර බලන එකයි තියෙන්නේ. මමත් පාලු හිතුනම ඕවා උඩට වෙලා බල බල ඉන්නවා.

දැන් මේ බලලත් මදි අයට තමයි මේ ටික. නිකන් කහනවා කහනවා වගේ  ඔය බලන්නේ කොහෙද කියලා දැන ගන්නම ඕනේ.
ඒකටත් මේ බැලැක් හැට් අයියා විසදුමක් ගෙනාවා
ඔයාලා බලන වීඩියෝ සර්වර් එකේ URL එක තියෙනවා නේ ඒකේ ඇති IP එකක් ඒක විතරක් කොපි කර ගන්න.
මේ වගේ

http://213.211.42.237/view/index.shtml (මේකත් මරු සර්වර් එක)

ඒ කරලා යන්න මෙතෙනට 


දැන් ඔය උඩ තියෙන පින්තූරේ වගේ IP Address to locate කියන තැනට ඔයාලා කොපි කරපු IP එක දෙන්න.
දැන් මේ වගේ විස්තරයක් එයි ඔයාලට. ඒකේ කොටු කරලා තියෙන Latitude  Longitude ( අක්ශාංෂ දේශාංශ) 
දෙක කොපි කර ගන්න.






ඊට පස්සේ මෙන්න මේ සයිට්  එකට යන්න. ඒකේ තියෙන

Show Point from Latitude and Longitude කියන තැනට ඔයාලා කොපි කරපු Latitude  Longitude දීලා අර ගෑනු ලමයා ඉන්නේ කොහෙද කියලා හරියමට බලා ගන්න.

______________________________________________________________
එහෙනම් අපි කැපුනා facebook එකේ ඉන්න අතරේ අලුත් පොස්ට් යනවද කියලා බලන්න මෙතනට සෙට් වෙන්න.

නොමිලේ Forex Signal ගන්න කැමතිද....? අලුත් අවුරුද්දේ රුපියල් : 16390/= ක තෑග්ගක් ගෙදරටම

Friday, April 13, 2012

හැමොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....!!!!
කැමතිද අලුත් අවුරුද්ද සුභම සුභ වෙන්න රු16390/= ක් වටින තෑග්ගක් ගන්න. එහෙනම් දිගටම කියවගෙන යන්න.

ඔයාලා අවේ Forex Signal ගන්නද.....?  මම නම් දෙන්නේ නෑ :(  අරයා Signal  දෙනවා කියලා කියන්නෙත් නෑ.
එහෙනම් මොන ලබ්බක්ද දෙන්නේ....



අහල තියෙනවද  ගැන Indicators ගැන?  නෑ නේ සමහර විට අහලත් ඇති. ඒකෙන් කමක් නෑ හැබැයි මේක මම ඔයාලට දෙන එකට තරහා අය ගොඩක් ඉන්නවා. මොකද මේවා ලග තියාගෙන විකුනන අය ‍Forex Signal දෙන අය ගොඩක් තරහා වෙයි මගෙත් එක්ක. මොනව කරන්නද  :( !!! මේ පෝස්ට් එක කියවලා හරියන අය මගෙත් එක්ක යාලු වෙයි නේ :)

ඔන්න බැස්සා කුප්පිය දාන්න.
මේක හරියටම වැඩ කරන්න නම් ඔයාලා Meta Trader එකෙන් Forex Trade කරන අය වෙන්න ඕනේ. ඒ කිව්වේ eToro වගේ Online Plate Form වල Trade කරන අයට මේක කරන්න බෑ. Meta trader ගැන දන්නේ නැත්තන් මෙතනින් බලන්න.


Meta Trader Download කර ගැනීමට මෙතන ඔබන්න.

ඔයා අලුත්ම අලුත් නම් Meta Trader එකට මෙතනින් ඉගෙන ගන්න පුලුවන් Meta Trader එක ගැන.

හරි දැන් අපි M.T එක කාලා ඉන්නේ කියලා හිතා ගමුකො. මේකේ Buy & Sell කරන විදිහත් ඉගෙන ගන්න. Demo Account වල Trade  කරන්න.

ඒකත් හරිනම් දැන් අපි වැ‍ඩේට ලෑස්තියි. Meta Trader Download කරා කියලා කවුරුත් අපිට Signal  දෙන්නේ නෑ. අපි වගේ නිකන් දෙන අය හැම තැනම නෑනේ... හික්ස් (Ads By Google)
ඕක ඇතුලට පොඩි ගැජට් කෑල්ලක් ඔබන්න ඕනේ. ඒකට තමා අපි කියන්නේ Indicators කියලා. Indicator එකක් කියන්නේ MT ඇතුලෙදි Trade කරන්න කුමන විදිහකින් හෝ උදව් කරන එකකට. මේවා ගොඩාක් තියෙනවා Meta Trader එක්ක නිකන් හම්බ වෙන ඒවත් තියෙනවා. ඒවගෙන් වැඩ ගන්න නම් Forex එක්ක හොදට හැප්පිලා වලි කාලා තියෙන්න ඕනේ.
ඒවා බලාගන්න පුලුවන් පහල රූපේ අනුපිලිවෙලට ගියොත්. පේන්නේ නැත්තන් රූපේ උඩ ක්ලික් කරලා ලොකු කරගන්න.



හොදට බලා ගත්තද..?
මෙන්න මේකත් ඒ වගේ එකක්. විස්තර බලා ගන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා.

http://100pipsdailyscalper.com/

මතක ඇතුව ගානත් බලා ගන්න කැමතිනම් එතනින්ම Buy කරන්න. අයියෝ සල්ලි කිව්වලු නේද $ ම 149 ක් කියන්නේ සෙල්ලන්ද ?
ඉවසලා ඉන්න පුලුවන්නම් මම තව ටිකකින් ඕක නිකන් දෙන්නම් ලෝකේ තියෙන හොදම මිලට ලංකාවේ අපි ආසම අගයට.

දැන් උනත් දෙන්න පුලුවන් ඒත් අරගෙන බල බල ඉන්න යෑ. ඉස්සරලා ඉ‍ගෙන ගමු කොහොමද Indicator  එකක් Install කරන්නේ කියලා.
(1) ඉස්සරලාම ඒක Copy කරන්න.
(2) ඊට පස්සේ ඔයාලා Meta Trader Install කරපු Directory එකට යන්න ( example : C:\Program Files\MetaTrader 4\experts\indicators folder )
(3) දැන් ඔයාලා Copy කරපු Indicator එක මෙතනට Paste කරන්න.

තේරෙනවා වැඩී වගේ නම්  Indicator Install කරන හැටි තියෙන Video එක මෙතනින්  බලන්න.

Indicator එක මෙතනින් Download කරන්න.
Password එක : blackhatlk

හරි දැන් බලමු අපි මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉස්සරලාම පහල තියෙන රූපේ පොඩ්ඩක් බලන්නකෝ.




පේනවද නිල් පාට රතු පාට ඉරි ( ඇයි යකෝ අපිට ඇස් පේන්නේ නැතුවද :D) හරි අපිට කරන්න තියෙන්නේ බොහෝම ලේසි වැඩක් නිල්පාට ඉර පටන් ගද්දි Buy කරන්නත් රතු පාට ඉර පටන් ගද්දි Sell කරන්නත්. හැම ඉරකටම buy sell දාදා ඉන්න ඕනේ නෑ. ටිකක් මේ indicator එකත් එක්ක ඔට්ටු උනා නම් වැඩේ කරන හැටි තක්කෙටම අල්ල ගන්න පුලුවන්. ‍


හැබැයි පුතෝ Forex කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඒක නිසා හොද පුහුණුවක් අවශ්‍යයි Forex කරන්න. ඒ වගේම Chart බලන්න වගේ General දැනීමකුත් අවශ්‍යය වෙනවා. ඒවත් එක්ක මේ Indicator එක පාවිච්චි කරොත් කොල්ලා ගොඩ තමා ( අහ් කෙල්ලොත් ඉන්නවානේ).
එහෙනම් මේ අවුරුද්දම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා................!!!!! ජය වේවා !!!

-----------------------------------------------------------------------------------
Facebook එකෙන් අලුත් පෝස්ට් ගන්න මෙතනට සෙට් වෙන්න.
පෝස්ට් එක හොදයි නම් හිත හිත ඉන්නේ නැතුව අනිවා මොනවා හරි කියලා යන්න.
massage  කරන්න කැමතිනම් මෙතන කොටන්න

වාත වෙන්නේ නැතුව Torrent බාන්න කැමතිද........? | torrent direct download

Monday, April 9, 2012

Torrent බාන එක වෙලාවකට වාතයක් වෙනවා නේද.....?
Seeds නැත්තන් වෙලාවකට මල පනිනවා නේ . මෙන්න තියෙනවා ඕකට නියම විසදුමක්.
අපි අද ඉදන් Torrent Direct  බාමු. වැඩේ හොදයි නේ :)

කොහොමද ඉතින් ඕක කරන්නේ.....????

(1) පලවෙනියට Torrent එකේ Magnet Link එක Copy කරගන්න ඕනේ. ලොකු දෙයක් නෑ පහල තියෙන රූපේ  විදිහට Link එක Copy කරන්න.
[image ලොකු කර බැලිමට image එක උඩ click කරන්න]

[Image: AlJK5.jpg]

(2) දැන් මෙන්න මේ Site එකට යන්න http://www.zbigz.com/

[Image: 2zKug.jpg]

(3) දැන් ඔයාලා Copy කරපු Link එක මෙන්න මේ විදිහට Paste කරන්න

[Image: m01de.jpg]

(4) ඊට පස්සේ GO කියලා තියෙන Button  එක  Click කරන්න. ටිකක් වෙලා හිටියම එයාලා අපිට Download කරන්න අවශ්‍යය File එක මෙන්න මේ විදිහට Create කරලා දෙනවා


දැන් ඉතින් ලොවෙත් IDM එකට දාලා බා ගන්න තියෙන්නේ
-----------------------------------------------------------------------
මේ Article එක ප්‍රයොජනවත් කියලා හිතෙනවානම් Like එකක් දාලා යන්න
ප්‍රශ්නයක් නම් අහලා යන්න
අලුත් Post Facebook එකෙන් ගන්න මෙතනට සෙට් වෙන්න
----------------------------------------------------------------------

email Address නැතුව කර වෙනවද...? අපිත් බහිමු email marketing වලට

Sunday, April 8, 2012

පලවෙනියම දාපු Post එකට තිබුනු ප්‍රතිචාර තරමක් හොද නිසා තවත් සුපිරි භාණ්ඩයක් ඔයාලට අරන් එන්න හිතුනා.
ඔයාලා අහල තියෙනවා  නේද email marketing ගැන. සමහර අය නම් කරලත් ඇති. සමහරු email address නැතුව කර වෙනවත් ඇති. කැමතිද email marketing  වලින්ම ගොඩ යන්න. එහෙනම් සෙට් වෙලා ඉන්න Blackhatlk එක්ක. අද ඔයාලට දෙන්න යන්නෙත් email marketing වලට කියාපු සුපිරිම බඩුවක්.
මේක පොඩිම පොඩි කෑල්ලක් හැබැයි පොඩි උනාට වැඩකාරය. පහලින් තියෙන්නේ Software ඒකේ Interface එක.

මේක Install කරන්න ඕනෙත් නෑ Double Click කරලා Launch කරන්න. 
ඊට පස්සේ තමන් email marketing  කරන්න බලාපොරොත්තු වෙන පැත්තට අදාල keyword එකක් දීලා Start කරන්න තියෙන්නේ.
දැන් ඉතින් බලාගෙන් ඉන්න තියෙන්නේ  email create  කරයි සට සට ගාලා ( සද්දේ නම් එන්නේ නෑ ;) )
ඔයාලට ගොඩක් විසේ වගේ තියෙනවානම් කැමති සයිට් එකක් දීලා ඒකෙන්  email address create කරපන් කියලා කියන්නත් පුලුවන්.
මොනවා කරන්නත් මේක Download කරගෙන ඉන්න එපැයි Download කරන්න මෙතනට ක්ලික දෙන්න.

දැන් හතරවරම් ගහලා වැ‍ඩේ කරගත්තනම් පොඩි හිනාවක් (පොඩි එකක් දාන්න :) දත් මැදපු නැති ලොකුවා නම් එපා :P  )දාලා යන්න Comment එකක් විදිහට.
අලුත් පොස්ට් Facebook එකෙන් ගන්න මෙතනට ක්ලික් දෙන්න.
එහෙනම් ගිහින් එන්නම් ....................
 

Most Reading

Sidebar One