Pages

Recent Posts

wavelk.com

Clickbank සල්ලි ගහේ ගෙඩි කැඩීම Episode 3

Tuesday, September 4, 2012

කොට කොට ඉන්න අමාරු නිසා ඔන්න Video එකක්ම අවුට් කරා. අද කියලා දෙන්නේ පට්ටම මෙතර්ඩ් එකක් බලලම ඉන්නකෝ.

කලින් පොස්ට් කියෙව්වේ නැති අය මෙතනින් ඒවා කියවන්න.

http://blackhatlk.blogspot.com/2012/08/clickbank-episodes-1.html#.UEUU-sHiYt0

http://blackhatlk.blogspot.com/2012/08/clickbank-episodes-2.html


  


Video එකේදි මේක කියන්න අමතක උනා. ඔයාලා Goanimate වලින් capture කරන video එක youtube වලට දාද්දි මතක ඇතුව යටින් අපි tinyurl වලින් ෂෝට් කරපු ලින්ක් එක දාන්න.

Link Short කරන සයිට් එක http://tinyurl.com/

Animation video හදන සයිට් එක  http://goanimate.com/

Free Screen recorders http://camstudio.org/    http://www.jingproject.com/    http://www.webinaria.com/

Facebook fan page : https://www.facebook.com/Blackhatlk

Twitter : https://twitter.com/Blackhatlk

Youtube : http://www.youtube.com/user/BLACKHATLK

 

Most Reading

Sidebar One