නමුත් මේ සදහා බුද්ධි අංශ නිලධාරින් හා එම රහස් පවා දීම පිළිබදව අපට ඇත්තේ ඉමහත් කලකිරීමකි.
එසේම ජාතියන්තර බුද්ධි අංශ ක්රියාකාරීන්ගේ ද නම් අනාවරනය වී තිබිම කනගාටුවට කරුනකි.
අපි මෛත්රී පාලනයක් ජන්දය දුන්නේ මෙලෙස බුද්ධී අංශ පවා දෙමින් දේශපාලන වාසි ගැනීමට නොව අර්ථවත් ලෙස රටට වැඩදායි ක්රියා පිලිවෙලක් ක්රියාත්මක කිරීමටයි.
නමුත් එදා මිලේනියම් සිටි පවාදීම කර රටට ජාතියට දෝහි වූ අය මෙදිනද එයම සිදු කරයි.
එදා සිටි ජන්දදායකයින් අද නොමැති බව වත්මන් රජය වටහා ගත යුතු වේ.
එක් වරදකින් රජයක් පෙරලී යා හැක. මේ බව වත්මන් රජය මතක තබා ගත යුතු බව තරයේ අවධාරණය කරන්නෙමු.

මමනම් දකින්නේ නැහැ මෙතන කිසිම ආකාරයකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවෙනවා කියා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් අත්වෙන්නේ අපේ රටේ ත්රිවිධ හමුදාවේ මිනිස් බල ශක්තිය සහ ආයුධ ශක්තිය පිළිබඳව තොරතුරු, ඉදිරි පුහුණු සහ ක්රියාන්විත කටයුතු, රටේ විවිධ ප්රදේශවල ආරක්ෂාව සඳහා යොදවා සිටින භටපිරිස්වල ප්රමාණය සහ ඔවුන් සතු අවි ආයුධ වර්ග සහ ප්රමාණය, ප්රහාරක ගුවන් යානා, යුද නෞකා, කාලතුවක්කු වැනි දෑ ස්ථානගත කර ඇති තැන් සහ කොපමණ ප්රමාණයක් ද යන්න, ආදිය හෙළි කරනවානම් පමණයි. මේ පාවෙන ආයුධ ගබඩාව පිලිබඳ තත්වය එයට හාත්පසින්ම වෙනස් දෙයක් බව මම වගකීමෙන් කියනවා.
ReplyDeleteමේ බලන්න අපේ ත්රිවිධ හමුදාවේ පිරිස් බලය ගැන විකිපීඩියාවේ සඳහන් වන අයුරු.
http://en.wikipedia.org/wiki/Sri_Lanka_Armed_Forces#Army
බලන්න යුද හමුදාවේ සංවිධානය ගැන විස්තර දක්වා තිබෙන හැටි
http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army
මේ බලන්න අපේ යුද හමුදාව සතු යුද ටැංකි ගැන සියලු තොරතුරු තිබෙන හැටි
http://en.wikipedia.org/wiki/Sri_Lanka_Armoured_Corps
මේ ආකාරයටම අපේ නාවික හමුදාව, ගුවන් හමුදාව, පිළිබඳව සියලු විස්තර ඕනෑම පුද්ගලයකුට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට සීමාවකින් තොරව බලන්නට හැකියාව තිබෙනවා. මෙය ලංකාවට පමණක් පොදු වූවක් නොවේ. ලෝකයේ ඕනෑම රටක ත්රිවිධ හමුදාව සහ ඔවුන් සතු අවි ආයුධ ගැන විස්තර බලන්න පුළුවන්. එය ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නැහැ. ආරක්ෂාවට තර්ජනයක් වන්නේ ඉදිරි සැලසුම්, පුහුණු කටයුතු, නිශ්චිතවම ඒ ඒ ප්රදේශය තුළ ත්රිවිධ හමුදාව කොපමණ යොදවා තිබේද, ඔවුන්කරන්නේ කුමක්ද, කියා කීමෙන් පමණයි.
අපි බලමු මොකද වෙන්නේ කියලා
Deletehttp://lankaenews.com/news/1164
Deleteමේක මිලේනියම් සිටි පාවාදීම වගේ එකක් කියල කියන්න ඉක්මන් වෙන්න එපා.. මොකද මේක ගැන තවදුරටත් පරීක්ෂණ කරද්දී ගිය ආණ්ඩුවේ හොර මගඩියක් කියල එළි වුනොත් මිනිස්සු හිතයි මිලේනියම් සිටි සිද්ධියත් මේ වගේම මගඩියක් කියල....
ReplyDeleteඅපි බලමු මොකද වෙන්නේ කියලා
Deleteගොන් කතා කියන්න එපා! මිනිස්සු එච්චර මෝඩ නෑ. ඒ කේස් එකන් පස්සෙ බුද්ධි අංශෙ කීදෙනෙක් මැරුවද? ඉගෙනගෙන වරෙන්!
ReplyDelete:D
Deletedon't spread lies without knowing the real story. wait and see. you will hear the true story behind this from the owner of this company and how he paid money to the regime to establish this company and the money he paid to the board of directors who suggested by high rankers in then government. not only that why he recruit ex navy chief to his company paying large sum of money as salary..... etc
ReplyDeletewe will see
Deleteඅනිවාර්යෙන් මේ සැරෙත් ජාතිය පාවලා දෙයි අයියලා ටික ලස්සනට
ReplyDeleteඅනිවාර්යෙන්
Deleteඅපටද ඇත්තේ කලකිරීමකි.
ReplyDeleteලංකාවට, ලංකාවේ සෙබළුන්ට ලැබියයුතු ගෞරවය, මුදල්,...
පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් යොදාගැනීම ගැන.....
තක්කඩින්ගේ ලණු ගිලින ගොන් තඩියන් තවත් සිටින බව දැනගිනීමට ලැබීම ගැන....
සිරා
Deleteමිලේනියම් සිටි සිද්දිය පාවාදීමක් වන්නෙ ලනු කාපු රිලවුන්ට ඒක පිටුපස කතාව දන්නෙ ටික දෙනයි ඇත්ත ඒ සිද්දියෙන් පසු අපිට හිටපු හොද සොල්දාදුවන් නැතිඋන එකනම් ඒත් එහෙම වෙන්න හෙතුව පවාදීමක්නම් ඇයි පාවා දීපු අය නීතිය ඉදිරියට ගෙනයන්නෙ නැත්තෙ
ReplyDeleteහරියට දන්නේ නැතුව කතා කරන්න එපා
Deleteමෙන්න ඇත්ත කියවන්න.
ReplyDeletehttp://www.sinhala.srilankamirror.com/news/item/2202-2015-01-24-05-33-36
Supiri ptc sites tikak.http://allgenuineptcsites.blogspot.ae/?m=1
ReplyDelete