skip to main |
skip to sidebar
CLICKBANK ගහේ සල්ලි ගෙඩි කැඩීම EPISODES 2
මේ පෝස්ට් එක කලින් දාන්න හිටියේ ඊයේ කොල්ලෙක්ගේ ගෙදර නයිටක් සෙට් උනා. ඔය අතරේ යාන්තමට වගේ මතක් උනා මම දවස් දෙකක් ඇතුලත EPISODES 2 එක දෙනවා කිව්වා කියලා. මොනවා කරන්නද ගල් පොතු උඩ කොහෙන්ද බන් ලැප් ටොප්. තරහ වෙන්න එපා ඔන්න පොරොන්දු උන විදිහටම අද
උනු උනුවෙන් EPISODES 2 එක ගෙනාවා.
මුලින්ම CLICKBANK ගහේ සල්ලි ගෙඩි කැඩීම EPISODES 1 පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තූති කරන්න ඕනේ. එයාලගේ කමෙන්ට් නිසා තමයි මේ පෝස්ට් එක ඉක්මනටම ඔයාලට දෙන්න පුලුවන් උනේ.
ඔයා EPISODES 1 එක කියෙව්වේ නැත්තන් මෙතනින් ඒක කියවන්න.
පසිදු අහලා තිබ්බා English දැනුම ඕනෙද කියලා කරන්න. ඇත්තටම සුලු දැනුමක් තිබ්බාම හොදටම ඇති.
ඒවගේම Shyam කිව්වා වගේ තව දුරටත් Promotion Strategies ගැන හොයනවානම් විතරක් English දැනුම ටිකක් ඕනේ වෙනවා. Ishara කිව්වා වගේ PTC කරලා නම් තේරුමක් නෑ. මොකද ගොඩක් ඒවා SCAM නිසා.
ඒක නිසා CLICKBANK වගේ දීර්ඝ කාලීන ආදයම් මාර්ගයක් හදා ගැනීම ඔයාලට වැදගත් වෙයි.
මම මේ පෝස්ට් එක ලියන වෙලාවේ තිබ්බ කමෙන්ට් වලට උත්තර තමයි මේ.
හරි අපි බලමු කොහොමද CLICKBANK වැඩේ පටන් ගන්නේ කියලා.
ඉස්සරලාම අපි CLICKBANK එකේ register වෙමු.
http://www.clickbank.com එකට ගිහිල්ලා Sign Up ක්ලික් කරන්න.
නැත්තන් කෙලින්ම මේ ලින්ක් එක යූස් කරන්න.
http://www.clickbank.com/accountSignup.htm
ඊට පස්සේ මේ වගේ signup form එකක් එයි ඔයාලගේ ඇත්ත තොරතුරු මේකට ඇතුලත් කරන්න.
Address එක දෙද්දි හරියටම දෙන්න.මොකද ඔයාලට Pay Check එක එන්නේ මේ ඇඩ්රස් එකට
නම ඇතුලත් කරද්දි ඇත්ත නම දෙන්න. නැත්තන් පස්සේ ග්‍රාමේ ගාවට ගිහිල්ලා දිව්රුම් ප්‍රකාශ ගන්න වෙයි නම හරි කියලා.
ZIP/Postal Code එක දන්නේ නැත්තන් මෙතනින් ඔයාලගේ town එකේ Postal Code එක ගන්න.
නික් නේම් කියන තැනට ඔයාලා කැමති යූසර් නේම් එකක් එන්ටර් කරන්න. හැබැයි ඒක මතක තියා ගන්න.
එකවුන්ට් එකට ලොග් වෙන්නේ ඒක යූර්ස් කරලා.
Submit කරන්න කලින් ආයෙත් සැරයක් හරියට Check කරලා බලන්න.
පහල රතු පාටින් මාක් කරලා තියෙන ඒවා හරියටම හරි නම් Submit කරන්න.
දැන් ඔයාලගේ email එකට confirmation mail එකක් ඇවිත් ඇති ඒක ඕපන් කරලා කන්ෆර්ම් කරන්න.හරි ඒකත් ඉවරයි නම් දැන් Login වෙමු.
රෙජිස්ටර් වෙද්දි දුන්න නික් නේම් එකයි. පාස්වර්ඩ් එකයි දීලා ලොග් වෙන්න.
දැන් කෙලින්ම එන්නේ ඔයාලගේ එකවුන්ට් සෙටින්ග්ස් පේජ් එකට.
එහෙම නොවී පස්සේ ලොග් උනොත් එන්නේ එකවුන්ට් හෝම් එකට.පස්සේ ආපු අය Account settings කියන ටැබ් එක ක්ල්ක් කරලා පහල තියෙන වින්ඩෝව් එක ගන්න.
ඊට පස්සේ Order Form Control කියන ටැබ් එකේ කියන එක ක්ලික් කරලා.ඔයාලට චෙක් එකක් එවන්න ඕනේ එමවුන්ට් එක සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා $50 ක් දැම්මොත් check එක එන්නේ ඩොලර් 50න්.
අනිත් රටවල අයට නම් පේපැල් එහෙමත් සපෝට් කරනවා. ඒත් අපිට කොයින්ද බූල් බල්ලෝ. ඔයාලට ඕනේ නම් වෙන රටක එකක් හදලා ට්‍රයි කරලා බලන්න පුලුවන් හැබැයි මම නම් ට්‍රයි කරලා නෑ.
ඔක්කොම ඔයාලට අවශ්‍යය විදිහට හදලා save changes කරන්න.
ඔන්න වැඩේ හරි දැන් අපි එකවුන්ට් එකක් හදාගත්තා ඊට පස්සේ මේ පෝස්ට් එක ටිකක් දිග වැඩි උන නිසා වැඩේ පටන් ගන්න හැටි ඊළග පෝස්ට් එකෙන් කියලා දෙන්නම්.
Next eka ikmanatama one. Jayawewa.
ReplyDeleteඅනිවා ඉක්මනට දෙන්නම්
Deleteඉක්මනට ඊලඟ එකත් ඕනේ...පට ගාල ලියන්නෝ...
ReplyDeleteඑළ එළ ඉක්මනට දෙනවා
Deleteකෝ තාම පොස්ට් එක නැහැනේ.
ReplyDeleteniyamai
ReplyDeleteela ela digatama danna......
ReplyDeleteohoma yan.......
ReplyDeleteclickbank signup wenne na.
ReplyDeleteElazzzzzzz
ReplyDeletemaru maru niyamai hodama post ekak
ReplyDeletemchn meka karoth adsense ekata aulak na neda
ReplyDeletemachan meke passwod eka kohomada gahanna ona
ReplyDeleteela bn
ReplyDeleteඕකේ පාස්වර්ඩ් එක එයාලා දෙන්නේ
Deleteඊමේල් එකේ බලන්න පාස්වර්ඩ් එකක් එවලා ඇති.
මේකෙන් සල්ලි හොයන්න නම් හිතන තරම් ලේසි නෑ. ගොඩක් මහන්සි වෙන්න වෙනවා...
Ube nama widihatama thama wadath
Deletemage email eka confirm karanna ba error msg ekak enawa
ReplyDeleteThe web server cannot find the file you asked for. Check the URL to ensure that the path is correct. Please use the main navigation to continue.
supiri macn....tanks
ReplyDeletemeka submit wennane
ReplyDeleteMewa try karala balanna.http://allgenuineptcsites.blogspot.ae/?m=1
ReplyDeleteKawuru hari kiyewwada clickbank eke terms and conditions....Baya hithenawa eka keyewwama....hariyata therenneth ne eke thiyena kadu paarawal...
ReplyDeleteahththatama ela mcn kiyala wadak na .. mn hamadam awith mewa kiyawanwa bn e tharam aswen kiyawnw mn bn e money karnwa ude idan ra wenakan eth api karana widiyat melo rahak na bn epawela inne dannm udawu karahan ...bn puluwnnm
ReplyDeletestate eka danne khmd eka awul halo
ReplyDeleteplz aiya ikmnta anith blog eka dannko,,
ReplyDeleteaiya TinyURL. com nathuwa wana web ekak kiyanawada link shike karanta puluwan
ReplyDeletebank aka tiyana country aka kohad ahna tana sri lanka kiyala nena akt mokkda danna
ReplyDeleteමූණු පොතේ එක එකා එක්ක චැට් කොර කොර උඩහටයි පහළටයි යන එකේ ඒ වෙලාවෙන් විනාඩි 10-15ක් දවසකට වැය කරලා මාසෙකට රුපියල් 15000-20000ක් හොයා ගන්න කැමතිද ? එහෙනම් කරන්න තියෙනනෙ මෙච්චරයි, පහළින් තියෙනනෙ දැනට ලෝකේ තියෙන හොඳම හා විශ්වාසදායීම pay to click(add click) වෙබ්අඩවි කිහිපයක මගේ රෙෆරල් ලින්ක්.. මෙතනින් ගිහින් මේවායේ regester වී ආදායම් ඉපයීම පටන් ගන්න.. ගැටළු ඇත්නම් comment කරන්න..
ReplyDeletehttps://csstatic.com/bann…/clixsense_gpt2016e728x90green.png
http://www.probux.me/?ref=thila278
http://www.lexiadz.com/?ref=thila278
http://csl.ink/2rdH
http://www.goldenclix.com/?ref=thila278
https://img.neobux.com/imagens/banner9.gif
niyamai aniwa check enawda gedrata?
ReplyDeleteSmart phone walin puluwanda me wade karanna
ReplyDeleteමේකෙ ගමේ postal code එකද නගරෙ එකද දෙන්ඩ ඕනෙ city කියන තැනට දෙන්නෙ මොකක්ද?
ReplyDeleteclickbank එකේ account හදන විදිහ මීට වඩා හුගක් වෙනස් දෑන්
ReplyDeletekohomada karanne
DeleteBro Acc akak hadanna bane help plz
ReplyDeleteBro Acc akak hadanna bane help plz
ReplyDeletedan meke register wenna bane
ReplyDeleteMe kiyana wdiyata den account hdanna bane.
ReplyDeleteMage kalin tibba account eka wada karanneth ne. aluth acc ekak hadanna denneth ne
ReplyDeleteUnfortunately, we cannot offer you an account at this time. Click here for more information. ඇයි මෙහෙම කියන්නෙ account eka හදන්න දෙන්නෙ නැහැනෙ යාලු
ReplyDeleteaccount eka hadanna besri ei banking information eken passe issarahata yanna be mokadda seen eka aiye.
ReplyDeleteWe cannot make account from sri lanka.Admin mewata uththarayak danna plz,kollo godak dla thiyenawa account hadanna ba kiyala
ReplyDeleteAccount ekk hadanna bha machan
ReplyDeleteඔයාගේ බ්ලොග් එක නියමයි බ්‍රෝ. THANKS ගොඩක්ම ස්තුතියි.
ReplyDelete