Pages

Recent Posts

wavelk.com

නොමිලේ Forex Signal ගන්න කැමතිද....? අලුත් අවුරුද්දේ රුපියල් : 16390/= ක තෑග්ගක් ගෙදරටම

Friday, April 13, 2012

හැමොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....!!!!
කැමතිද අලුත් අවුරුද්ද සුභම සුභ වෙන්න රු16390/= ක් වටින තෑග්ගක් ගන්න. එහෙනම් දිගටම කියවගෙන යන්න.

ඔයාලා අවේ Forex Signal ගන්නද.....?  මම නම් දෙන්නේ නෑ :(  අරයා Signal  දෙනවා කියලා කියන්නෙත් නෑ.
එහෙනම් මොන ලබ්බක්ද දෙන්නේ....



අහල තියෙනවද  ගැන Indicators ගැන?  නෑ නේ සමහර විට අහලත් ඇති. ඒකෙන් කමක් නෑ හැබැයි මේක මම ඔයාලට දෙන එකට තරහා අය ගොඩක් ඉන්නවා. මොකද මේවා ලග තියාගෙන විකුනන අය ‍Forex Signal දෙන අය ගොඩක් තරහා වෙයි මගෙත් එක්ක. මොනව කරන්නද  :( !!! මේ පෝස්ට් එක කියවලා හරියන අය මගෙත් එක්ක යාලු වෙයි නේ :)

ඔන්න බැස්සා කුප්පිය දාන්න.
මේක හරියටම වැඩ කරන්න නම් ඔයාලා Meta Trader එකෙන් Forex Trade කරන අය වෙන්න ඕනේ. ඒ කිව්වේ eToro වගේ Online Plate Form වල Trade කරන අයට මේක කරන්න බෑ. Meta trader ගැන දන්නේ නැත්තන් මෙතනින් බලන්න.


Meta Trader Download කර ගැනීමට මෙතන ඔබන්න.

ඔයා අලුත්ම අලුත් නම් Meta Trader එකට මෙතනින් ඉගෙන ගන්න පුලුවන් Meta Trader එක ගැන.

හරි දැන් අපි M.T එක කාලා ඉන්නේ කියලා හිතා ගමුකො. මේකේ Buy & Sell කරන විදිහත් ඉගෙන ගන්න. Demo Account වල Trade  කරන්න.

ඒකත් හරිනම් දැන් අපි වැ‍ඩේට ලෑස්තියි. Meta Trader Download කරා කියලා කවුරුත් අපිට Signal  දෙන්නේ නෑ. අපි වගේ නිකන් දෙන අය හැම තැනම නෑනේ... හික්ස් (Ads By Google)
ඕක ඇතුලට පොඩි ගැජට් කෑල්ලක් ඔබන්න ඕනේ. ඒකට තමා අපි කියන්නේ Indicators කියලා. Indicator එකක් කියන්නේ MT ඇතුලෙදි Trade කරන්න කුමන විදිහකින් හෝ උදව් කරන එකකට. මේවා ගොඩාක් තියෙනවා Meta Trader එක්ක නිකන් හම්බ වෙන ඒවත් තියෙනවා. ඒවගෙන් වැඩ ගන්න නම් Forex එක්ක හොදට හැප්පිලා වලි කාලා තියෙන්න ඕනේ.
ඒවා බලාගන්න පුලුවන් පහල රූපේ අනුපිලිවෙලට ගියොත්. පේන්නේ නැත්තන් රූපේ උඩ ක්ලික් කරලා ලොකු කරගන්න.



හොදට බලා ගත්තද..?
මෙන්න මේකත් ඒ වගේ එකක්. විස්තර බලා ගන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා.

http://100pipsdailyscalper.com/

මතක ඇතුව ගානත් බලා ගන්න කැමතිනම් එතනින්ම Buy කරන්න. අයියෝ සල්ලි කිව්වලු නේද $ ම 149 ක් කියන්නේ සෙල්ලන්ද ?
ඉවසලා ඉන්න පුලුවන්නම් මම තව ටිකකින් ඕක නිකන් දෙන්නම් ලෝකේ තියෙන හොදම මිලට ලංකාවේ අපි ආසම අගයට.

දැන් උනත් දෙන්න පුලුවන් ඒත් අරගෙන බල බල ඉන්න යෑ. ඉස්සරලා ඉ‍ගෙන ගමු කොහොමද Indicator  එකක් Install කරන්නේ කියලා.
(1) ඉස්සරලාම ඒක Copy කරන්න.
(2) ඊට පස්සේ ඔයාලා Meta Trader Install කරපු Directory එකට යන්න ( example : C:\Program Files\MetaTrader 4\experts\indicators folder )
(3) දැන් ඔයාලා Copy කරපු Indicator එක මෙතනට Paste කරන්න.

තේරෙනවා වැඩී වගේ නම්  Indicator Install කරන හැටි තියෙන Video එක මෙතනින්  බලන්න.

Indicator එක මෙතනින් Download කරන්න.
Password එක : blackhatlk

හරි දැන් බලමු අපි මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉස්සරලාම පහල තියෙන රූපේ පොඩ්ඩක් බලන්නකෝ.




පේනවද නිල් පාට රතු පාට ඉරි ( ඇයි යකෝ අපිට ඇස් පේන්නේ නැතුවද :D) හරි අපිට කරන්න තියෙන්නේ බොහෝම ලේසි වැඩක් නිල්පාට ඉර පටන් ගද්දි Buy කරන්නත් රතු පාට ඉර පටන් ගද්දි Sell කරන්නත්. හැම ඉරකටම buy sell දාදා ඉන්න ඕනේ නෑ. ටිකක් මේ indicator එකත් එක්ක ඔට්ටු උනා නම් වැඩේ කරන හැටි තක්කෙටම අල්ල ගන්න පුලුවන්. ‍


හැබැයි පුතෝ Forex කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඒක නිසා හොද පුහුණුවක් අවශ්‍යයි Forex කරන්න. ඒ වගේම Chart බලන්න වගේ General දැනීමකුත් අවශ්‍යය වෙනවා. ඒවත් එක්ක මේ Indicator එක පාවිච්චි කරොත් කොල්ලා ගොඩ තමා ( අහ් කෙල්ලොත් ඉන්නවානේ).
එහෙනම් මේ අවුරුද්දම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා................!!!!! ජය වේවා !!!

-----------------------------------------------------------------------------------
Facebook එකෙන් අලුත් පෝස්ට් ගන්න මෙතනට සෙට් වෙන්න.
පෝස්ට් එක හොදයි නම් හිත හිත ඉන්නේ නැතුව අනිවා මොනවා හරි කියලා යන්න.
massage  කරන්න කැමතිනම් මෙතන කොටන්න

22 comments

  1. koidha macho Indicator ikmanata dhapanko........

    ReplyDelete
  2. සොරි වෙන්න ඕනේ ඔන්න දැන් බා ගන්න....

    ReplyDelete
  3. Meke Download karanna bahane.. try kalata ekama page ekane enne??

    ReplyDelete
  4. thawa Indicator dhanna 16390/=meka vitharadha bans thank.......?

    ReplyDelete
  5. @ greatsrilanka ඩවුන්ලෝඩ් ලින්ක් එක ක්ලික් කරලා පාස්වර්ඩ් එක දෙන්න. එතකොට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.
    දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ දේවල් ගොඩක් නොමිලේම ගන්න පුලුවන්.
    මේකේ ගාන ඩොලර් 149යි. ඒක රුපියල් වලින් 16300/=
    1$=රු 120

    ReplyDelete
  6. මම මේ දැනුත් Download කරා බන්. කිසිම අවුලක් නෑ.

    මෙන්න ලින්ක් එක
    http://www.mediafire.com/?cio3hb89acasdq7
    password : blackhatlk

    ReplyDelete
  7. demonam karala thiyeawa. meka demo walath use karanna puulwan neda? real ekak use karanna tharam thama sure ekak nehe. salli hiyanna neme one wede igena ganna :D

    ReplyDelete
  8. ඔව් මචන් කිසිම ප්‍රශ්නයක් නෑ ඩිමෝ ට්‍රයි කරන්න.
    ගුඩ් ලක්!!!

    ReplyDelete
  9. Thank you for your advice machan. I am new to forex trading. however I want to start forex trading. thank agian.

    ReplyDelete
  10. hoda post tikak dapan machan forex gana danaganna kamathiy

    ReplyDelete
  11. inductor danma signaluth gaththa. kohomada machan meken salli ganne

    ReplyDelete
  12. ela kiri machan thank bro....................

    ReplyDelete
  13. mcn i download your file and palce it in right directory. download eka ex4 file format eka thiyana file ekak witharai.only one file. its not working.

    ReplyDelete
  14. HI

    Den meka download karanda berida. please help me

    ReplyDelete
  15. අලුත් mt4 එකට මේක add කරන්න බැහැ.Help එකක් ඕනි.

    ReplyDelete
  16. meka sarthaka ne . man auruddaka indan forex karanne me wage system one taram dekala tiyenwa forex karanwanam loku denimak one. e wagema athdekim tamai wedagath. hondama trading system eka price action and trend. 95% accurate

    ReplyDelete
  17. USA Forex Signal Provide best forex signals in the world . USA Forex Signal Provide free forex trading signals daily.
    What are the criteria for selecting USA Forex Signal provider for you?
    When you add USA Forex Signal provider, lead not look it to your reside account without the compulsion of investigation. These systems are primarily based on complicated statistical mathematics and algorithms in analyzing marketplace trends, predict, and predictions. USA Forex Signal is a worldwide and adeptly-known Forex signals Company. It is worldwide just about 400+ country SMS and worldwide Email coverage Forex Signals Company. It is top forex signals providers. There are lots of things which they manage to pay for to satisfy customer’s obsession and it incorporates the finding out method. These automated upon the web trading services proclamation you to review and trade hundreds of trading systems and forex signals, stocks, and commodities.
    USA Forex Signal: http://www.usaforexsignal.com/

    ReplyDelete
  18. Most accurate forex signals service provider is Hot Forex Signal. Hot Forex Signal Provide best forex signals and forex trade copier service . To get this service you can get two option, one is trail another is premium. Trial signal services will provide you limited signals, on the other hand, the premium signals services will provide you their full service at a contracted period.
    Hot Forex Signal: http://www.hotforexsignal.com/

    ReplyDelete
  19. Worldwide best forex signals service provider is Forex Signals Es. Most popular forex signals and trade copier provider company is Forex Signals Es. Forex Signals Es are going to offer you a choice to obtain forex signals just for the premium users. Otherwise everybody will use the Free Forex signals from Forex Signals Es web site. Forex Signals Es are going to apprize you before taking any trade. If you're not before of the commerce platform, no drawback Forex Signals Es are going to send you mobile notification through our international SMS services. So, you won’t miss any forex signals from the simplest best accurate forex signals . Forex commerce signals providing is our main task that service you'll get directly and directly you'll be benefited once taking Forex Signals Es service.

    Forex Signals Es: http://www.forexsignals.es/

    ReplyDelete

 

Most Reading

Sidebar One