Pages

Recent Posts

wavelk.com

PK තාම බලපු නැති අයට PK Download කරගන්න ( 410 MB )

Sunday, January 25, 2015

මම සමාන්‍යෙයන් හින්දි films බලන්නේ නෑ  ගොඩක් ඒවා ගොන් පාට් නිසා.
ඒත්  බලපු ගොඩක් උන් පට්ට පට්ට කියලා FB එකේ කෑගහපු නිසා PK Download කරලා බලන්න හිතුනා.
ඒත් http://www.baiscopelk.com/  http://zoom.lk/  එකේ වත් තාම මේකට සබ් දාලා නෑ.
කඩ්ඩ සබ් එක්ක හින්දි movie එකක් බලනවා කියන එක පන යන වැඩක් නේ.
කොහොම හරි අමාරුවෙන් www.opensubtitles.org/si එකෙන් සබ් එක හොයා ගත්තා මේක දාපු එකානම් සිරා පොරක්.
හොද HDRip එකකුත් සෙට් උනා 410 MB වලින් පට්ට Rip එකක්. ( මම බැලුවේ ලැප් එකේ ලොකු ස්ක්‍රීන් වලා බලලා කෑ ගහන්න එපා )



Film එක ගැන කියනවානම් සිරාම film එකක්. මිත්‍යාමත සහිත ආගම් වලින් කරන වැඩකට නැති වැඩ ගැන සුපිරියට කොමි දාලා තියෙනවා. ඒ වගේම ඉස්ලාම් ආගම අන්තවාදින්ට සියුම් පහරක් මේ film එකේන් එල්ලකරනවා.

මේ ලින්ක් එකේන් film එක download කරගන්න.

http://uppit.com/dslc6zo4djqu/piikay40wd.mkv

සිංහල සබ් එක මේකෙන් Download කරගන්න

http://www74.zippyshare.com/v/Z7bccDuX/file.html

upitt එකෙන් Download කරන්න අමාරුනම් මේ images බලන්න.





2 comments

  1. බයිස්කෝප් එකේ මේකට සබ් දාලා තිබුණා. මම ඩවුන්ලෝඩ් කළේ එතැනින්. නමුත් ඒක පසුව ඉවත් කරලා තියෙනවා. මම හිතන්නේ ලංකාවේ මේක තවමත් තිරගත වෙන නිසා ඒක ඉවත් කරන්න කියා බලපෑමක් එන්න ඇති. බයිස්කෝප් එකේ වීඩියෝ ගුණාත්මක 3 ක් යටතේ මේක ඩවුන්ලෝඩ් කරන්න අවස්ථාව දීලා තිබුණා.

    ReplyDelete
  2. Supiri genuine ptc sites tikak.http://allgenuineptcsites.blogspot.ae/?m=1

    ReplyDelete

 

Most Reading

Sidebar One