Pages

Recent Posts

wavelk.com

මාද්‍යය වේදියෝ හා ජාතිවාදය

Sunday, January 18, 2015

මාගේ හිතට දැනුනු අදහසක් ඉදිරිපත් කිරීමට සිතුවෙමි.

අද බොහෝ දෙනා ජාතිවාදයට විරුද්දව කතා කරති. සිංහල ජාතිය පිලිබද කතා කිරීමේදී එම කතා කරන පුද්ගලයාට නොබියව විරුද්ධව කතා කිරීමට කිසිවිටකත් පසුබට නොවෙයි. ඇතැම් විටක මෙවන් පුද්ගලයින්ගේ ධෛර්්‍යය පුදුම උපදවන සුලුය. මේ කුලකයට ප්‍රසිද්ධ මාද්‍යයවේදීන් ද අයත් වේ.
ඔවුන් ජනප්‍රියය මේ ගෙවීයන කාලය තුල වීරයන්ය. ඔවුන්ගේ ප්‍රධාන විවේචනය සිංහලකම ගැන කතා කරන කුමන හෝ තරාතිරමක පුද්ගලයෙකි කුලභේද අදාල නැත සමාජ මට්ටම් අදාල නැත කොටින්ම ගරු කල යුත්තෙක්ද නැත්ද යන්න අදාල නැත ඔවුන් වල ඉහගෙන කන්නෝ වෙති.
        මේ කාලයේ ලැබෙන අවස්තාවෙන් උපරිම ප්‍රෙයා්ජන ලබන්නෝ ඔවුන්ය. ඇතැම් විටක ඔවුන් තමාගේ හෘද සාක්ෂිය පවසන්නේ කුමක්ද යන්න කෙදිනක හෝ විමසා නැත. ඒ සදහා කාලයක් විවේකයක් ඔවුනට නැත මන්ද යත් ඔවුන් ජාතිවාදී ලේබල අලවමින් කාර්‍යබහුල වී ඇත. මොවුන්ගෙන් බොහෝ දෙනා ඇත්තටම මුස්ලිම් කඩ වලට නොයයි අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට හිත යටින් විරුද්ධය නමුත් ඒ පිළිබද හඩක් නැගීමට බියසුලුය. මන්දයත් තමාට දැනට හිමි කුමන හෝ වරප්‍රසාදයක් අහිමි වේය යන බියෙනි.
   අනෙක් සුලු පිරිසට තමා කවරෙක්ද යන්න අමතකව ගොස් ඇත. ඔවුන් ඉතාමත් වෛරයෙන් සිංහල ජාතිය ගැන හඩක් නගනා අයට කෑ ගසති. මෙම පුද්ගලයින්ගේ ඇතුල හිස්ය ගත යුත්තක් නැත. කුමන සමාජයක වුවද සිටින නොවටටිනා පිරිසකි.
මේ දැනට ගෙවීයන සමයේ බිහිවී සිටිනා මාද්‍යයවේදීන්ගෙන් කොටසක් ගැන දැනට පවතින යතාර්ථයයි.
නමුත් සියල්ල සදාතනික නොවෙයි. ඔවුනටද දිනක යතාර්ථය වැටහෙනු ඇත. එදිනට ඔවුන් අපට වඩා හඩක් නගාවි...............

2 comments

  1. Ape rate madyawediyo,Muslim anthawadeen kala, Charlie hebdo puwathpathe Madya wedeen gathanaya genath kathawak nehe neda?

    ReplyDelete
  2. ඒකට කියන්නේ බියගුලු මාද්‍යය නිදහස කියලා

    ReplyDelete

 

Most Reading

Sidebar One