Pages

Recent Posts

wavelk.com

යුරෝපය කැලබූ ජිහාඩ් මුස්ලිම් අන්තවාදීන්

Thursday, January 15, 2015

ප්‍රංශයේ පැරිස් නුවර පසුගිය බදදා පටන් ජිහාඩ් මුස්ලිම් අන්තවාදීන් විසින් ඉතාමත් කෘර මිනිස් ගාතන 17ක් සිදු කරනු ලැබ තිබේ. මෙම ඝාතන ඉතාමත් සැලසුම් සහගතව සිදු කර තිබේ.
මෙයට සම්බන්ධ 4 දෙනෙකුගෙන් 3 දෙනෙක් දැනට පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති අතර මෙම ඝාතන වල මහ මොලකරු වන Hayat Moumeddiene නැමැත්තිය මේ වන විට ලෝකයේ සිටින භයානකම ත්‍රස්තවාදීනියක් ලෙස ලයිස්තු ගත කර තිබේ.


මෙම ඝාතන වලට මූලික වී ඇත්තේ පුවත් පතක පලවූ ඉතා සුලු කාටුනයකි. මෙම ඝාතකයින් පුහුනුව ලත් ජෙහාඩ් සාමාජිකයින් බව ප්‍රංශ බුද්ධී අංශ වාර්තා කර තිබේ.
ඔවුන් දින කිහිපයක් පුරා මෙම ඝාතන සිදු කිරීම විශේෂත්වයක් බව විචාරකයින් පවසති.
ඔවුනි පලමුව පහර දී ඇත්තේ Charlie Hebdo පුවත්පත් මධ්‍යස්තානයටයි. එහි වීඩියෝව පහතින් නැරබිය හැක.





ප්‍රංශය හා මුලු මහත් යුරෝපය පුරාම මේ වන විට මුස්ලිම් විරෝධි රැල්ලකි ඇති වී තිබේ.
මෙම ඝාතකයන්ගේ විශේෂත්වය නම් ඉකුත් බදදා වන තෙක්ම ඉතාමත් සාමාන්‍යය පුරවැසියන් ලෙස කටයුතු කර තිබීමයි. මෙම රැලි වලට ජර්මන් එන්ගලන්ත හා අනිකුත් රාජ්‍යය නායකයින් එක්ව තිබීමත් විශේසත්වයක්.

A man waves a flag reading 'Je suis Charlie' during a unity rally in Paris. Photo: 11 January 2015

6 comments

  1. ලංකාවේ අපිත් පරිස්සමින් ඉන්න ඕනේ

    ReplyDelete
  2. අපේ රටේ නම් එහෙම වෙන්නේ නෑ. මොකද එහෙම කවදා හරි වෙයි කියලා හරි අදහසක් පළකරපු ගමන්, එහෙම කියපු කෙනා ජාතිවාදියා වෙනවනේ. ඒ නිසා කවුරුහරි කවදහරි ඇවිත් මෙහෙම වෙඩි තියලා යනකල් කසාය බීපු ගොලුවන් වාගේ ඉමු.

    ReplyDelete
    Replies
    1. මසුරන් වටින කතාව

      Delete
    2. කතාව ඇත්ත. දවසක තේරෙයි හැමෝටම

      Delete
  3. Charlie Hebdo puvath pathe madyawedeenta ellakala milechcha praharayata wirodaya pala karannata lankawe madyawedeen monawa hari kalada?samaharawita api nodakinnaethi.(nokalanam katabayeda)

    ReplyDelete
    Replies
    1. බියගුලු මාද්‍යය සදාචාරය. ජාතිවාදය කතාකරන්න නම් ඕනේ තරම් සෙනග ඉදියි.

      Delete

 

Most Reading

Sidebar One