Pages

Recent Posts

wavelk.com

කෙල්ලෙක් දාගන්න හැටි පටන්ගැන්ම S01E01

Sunday, November 17, 2013

අන්තිමට කිව්වනේ ඔටුවොන්ට හොද පෝස්ට් ටිකක් දෙනවා කියලා ඔන්න අද ඒ පොරොන්දුව ඉෂට කරන්න යන්නේ.
මුලින්ම කියන්න ඕනේ මේක තවත් එක් නවකථාවක් වත් දැකපු හීනයක් වත් නෙමේ. අනිවා 100% සාර්ථක මෙතඩ් එකක්. මේක මට හරි ගියා තවත් ගොඩක් අයට හරි ගිහිල්ලා තියෙනවා ඒක නිසා සැකයක් තියා ගන්න එපා අනිවා ඔයාටත් හරි යනවා.
මේ Season එක අවසානයේ අනිවා ඔයාටත් පට්ට කෑල්ලක් දාගන්න පුලුවන් වෙනවා ඒක නම් ස්ථීරයි. ඒකට ටිකක් ඉවසලා මේ පෝස්ට් ටික කියවන්න වෙනවා. 



හරි දැන් ඉස්සරලාම බලමු ඇයි අපිට කෙල්ලෙක් නැත්තේ  කියලා. 
අපි කැතද??? නෑ මේ ලොකේ කිසි කෙනෙක් කැත නෑ. ඔයාලා ඕනේ තරම් දැකලා ඇති ඇපල් කන පනුවෝ ගේමක් නැතුවම. කොහොමද උන් එහෙම කරන්නේ. අද මම කියන්න යන්නේ ඒ ගැන.

Physiology වලට අනුව මේ ලෝකේ චරිත දෙකක් ඉන්නවා පිරිමි චරිත (“male gender role” ) සහ ගැහැනු චරිත (“female gender role” ). පිරිමි චරිත රගපාන
ගැහැණු අයත් ඉන්නවා ඒවගේම ගැහැනු චරිත රගපාන පිරිමි අයත් ඉන්නවා. සාර්තක ගැහැනු පිරමි සම්බන්දයකට මේ චරිත දෙක එක්වීමක් සිද්ධ වෙන්න ඕනේ.

අපි හිතමු පිරිමි ලමයෙක් ඉන්නවා එයා ටිකක් ගැහැනු චරිතයට බරයි එහෙන්ම එයාට කවදා හරි සෙට් වෙන්නේ පිරිමි චරිතයට බර ගැහැනු ලමයෙක්. ඒක හරිම සරලයි. ඒත් අද අපේ සමාජය ගත්තම අපි හැමෝටම ඕනේ පිරිමි අය පිරිමි චරිතය රගපෑමටත් ගැහැනු අය ගැහැනු චරිතය රග පෑමටත් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ.


ඉතින් ගොඩක් පිරිමි අයගේ  තියෙන දුර්වලකමක් තමයි මේක ගොඩක් වෙලාවට ගැහැනු චරිතයට සමීප වීම.
තමන් ලොකු පොරක් කියලා හිතාගෙන හිටියට හිත ඇතුලෙන් ගොඩක් දුර්වලයි. ගොඩක්ම ගැහැනු ලමයි කැමති පිරිමි චරිතක් තියෙන කොල්ලන්ට ඒක තමයි හොද ඇපල් පනුවෝ කන්න හේතුව. 

ගැහැනු ලමයෙක් පිරිමි ලමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන පලවෙනි දේ මොකක්ද කියලා මම ඇහුවොත් ගොඩක් අය කියයි ආදරය කියලා. ඒත් එක වැරදි මතයක් ඇත්තටම ගැහැනු ලමයෙක් පිරිමි ලමයෙක්ගෙන් පලවෙනියට බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව. ඒක දෙන්න පුලුවන් පිරිමි ලමයින්ට ගැහැනු ලමයිනගෙන් විශේෂ කැමැත්තක් ආකර්ෂනයක් සොභාවයෙන්ම ඇති වෙනවා. 

අන්න ඒකයි කෙල්ලෙක් දාගන්න නම් පිරිමි චරිතයට ඔබ අද පටන් පන පෙවිය යුත්තේ.
අද ඉදන් පිරිමියෙක් විදිහට හිතන්න. ඇවිදින්න. කාථාකරන්න. ටිකින් ටික ඔබටම ප්‍රතිථල දැනේවි

මේක බොහොම සුලු පටන් ගැන්මක් විතරයි. තව ගොඩක් දුර අපිට යන්න තියෙනවා ඉතින් ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.
ඒ වගේම ප්‍රතිඵල ගැනත් කියන්න ලැජ්ජා වෙන්න එපා. 

                                              


15 comments

  1. මචං,මෙතනදි ගැටලුවක් තියෙනවා.පිරිමියා කියන්නේ පිරිමින්ගේ පිරිමියාද නැත්නම් ගෑනුන්ගේ පිරිමියාද?එතකොට ඒ ඒ සමාජවල සංකල්පීය විදිහට පිරිමියා කියන එක වෙනස් වෙනවනේ.ඉස්සර ගෝත්‍රික සමාජවල හොඳට දඩයම් කරන එකා.ආතර් රජුගේ කාලේදි හොඳට සටන් කරන නයිට්ලා.කෘෂිකාර්මික ජනපදවල හොඳට ගොවිතැන කරන එකා.එතකොට අද සමාජයේ පරමාදර්ශී පිරිමියා ශිහාන් මිහිරංගද,මාලක සිල්වද,මංජුල පීරිස්ද නැත්නම් ගලබොඩ අත්තේ හිමියෝද?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  2. නෑ මචං මං කිව්වේ පිරිමින්ගේ පිරිමියා. පිරිමි ලක්ෂන තියෙන පිරිමියා.
    ශිහාන්ලා කියන්නේ පිරිමිද කියන එක ගැන ලංකාවේ මිනිස්සුන්ට සැකයක් තියෙනවා නේ....

    ReplyDelete
  3. ඔය මොකවත් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඕන නැ බන්.

    ReplyDelete
  4. තව විස්තර කරහන්කෝ

    ReplyDelete
  5. Ela bn. post ekanam jaathi... balan innawa ilanga eka enakal... jaathi jaathi...

    ReplyDelete
  6. Ko itin anit episodes tika.......
    oyalge advice vatinava brothers.

    ReplyDelete
  7. තව විස්තර ඕනේ බන්

    ReplyDelete
  8. අ‍නේ බන් මන්නම් ‍මෙන්න ‍මේ ගුරාට කියල වශියක් කරගන්නව
    www.nomileguru.blogspot.com

    ReplyDelete
  9. අම්මප ඒත් ස්ටෙප්ස් ටික ලියල නෑනෙ ඔයා ඒවත් දාන්න

    ReplyDelete
  10. ෙ කොල්ලෙක් ැන එාගෙ ේේම්

    ReplyDelete
  11. හදිසියේම හම්බෙන කෑල්ලක් සෙට් කරගන්නෙ කොහොමද කියල මේ බ්ලොග් එකේ තියෙනවා.
    www.mastertaus.blogspot.com

    බලන්න පට්ටයි.

    ReplyDelete
  12. හදිසියේම හම්බෙන කෑල්ලක් සෙට් කරගන්නෙ කොහොමද කියල මේ බ්ලොග් එකේ තියෙනවා.
    www.mastertaus.blogspot.com

    බලන්න පට්ටයි.

    ReplyDelete

 

Most Reading

Sidebar One