Pages

Recent Posts

wavelk.com

IP එක ගෙඩිය පිටින් හැංගීමේ නවතම තාක්ෂණය සමගින් SpotFlux

Monday, August 20, 2012



ගොඩක් තැන්වලදි කතා කරන තවත් IP එක සැගවීමේ Software එකක් නම් නෙවේ SpotFlux කියන්නේ.
මේක VPN වලටත් වඩා එහා ගිය තාක්ෂණයක් භාවිතා කරන මෘදුකාංගයක්.
සාමාන්‍යෙයන් VPN එකක් මිලදී ගත යුතුයි. නමුත් SpotFlux නොමිලේම භාවිත කල හැකි වීම අපිට ලැබෙන වාසියක්. මෙච්චර කල් VPN සල්ලි දීලා ගත්ත අයට නම් සුභ ආරංචියක් වේවි.

                  


සාමාන්‍යයෙන් IP  එක සැගවීමේ Software එකකදී භාවිත වෙන්නේ Proxy මගින් IP එක Hide කිරීමේ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක්.
ගොඩක් වෙලාවට අපි ආරක්ෂිතයි කියලා හිතලා Proxy use කරාට. අපි යම් සයිට් එකකට log වෙන්නේ Proxy use කරලාද නැත්ද කියලා ලේසියෙන්ම හොයා ගන්න එයාලට පුලුවන්.
හැබැයි SpotFlux යූස් කරද්දි ඒවගේ දේවල් ලේසියෙන්ම මගහරින්න පුලුවන්.
තාක්ෂණය ගැන වැඩිපුර කතා කරන්න ඕනේ නෑ.



පලවෙනියටම  http://www.spotflux.com/  එකෙන් ඔයාලගේ OS එක අනුව Software බාගන්න.


ඊළගට තමා වැදගත්ම දේ software එක install කරද්දි ඔයාලගෙන් අහනවා අලුත් net connection එකක් හදන්නද කියලා ඒකට අනිවා yes කරන්න.
වැඩේ ටිකක් අවුල් වේගෙන වගේ එනවා නම් මේ Video එක බලන්න. ඔක්කොම විස්තර තියෙනවා මේකේ.
Install කරන විදිහ එහෙම. අලුතෙන් එකක් හැදුනට බය වෙන්න එපා වැඩිපුර බිල එහෙම කැපෙන්නේ නෑ.
මේකේ තාක්ෂණය ගැන වැඩිපුර හොයන අය මේ ලිපිය කියවන්න.





අදත් අරගෙන ආවේ වෙන කොහෙදිවත් ඔයාලට හම්බ වෙලා නැති දෙයක් කියලා හිතනවා.
අලුත් වැඩ ගොඩක් කරන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට ඔයාලා කැමතිනම් Blog එක විවෘර්තයි හැමෝටම......


free facebook likes
get free facebook likes now
http://getfblike.tk/

8 comments

  1. එල එල කොල්ලෝ !! :D

    මේ වගේ අලුත් කියනවට ගොඩාක් ස්තුතියි !! :D

    ReplyDelete
  2. macho oya elakiri bullet ekakne.........! fattama fatta............!

    ReplyDelete
  3. bro mama software eka install kala, and i have run the software also but after running the application i can't access the internet please tell me what should i do..............!

    ReplyDelete
  4. free update karaganna barida

    ReplyDelete

 

Most Reading

Sidebar One