Pages

Recent Posts

wavelk.com

Facebook Likes හිගා කෑවා හොදටම ඇති.!!! අද ඉදන් අපිටත් ජෙනුයින් likes

Sunday, August 12, 2012

ඔයාලත් ලයික්ස් හිගද....? fan page එකට likes  නැතුව වේලෙනවද....? ලයික්ස් ගන්න වෙලාවක් නැත්ද...?
මේ හැම දේකටම විසදුම අද මම ගෙනාවා. මේක ඔයාලා කාලයක් බලාගෙන හිටපු අවස්ථාවක්. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ Facebook Like වල සංධිස්ථානයක්...


fblikes කියන්නේ මේ හැම දේකටම විසදුම.

කොහොමද මේ ලයික්ස් ගන්නේ.....?

හරිම ලේසියි
ඉස්සරලාම http://getfblike.tk/ එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.

අපි ඔය වගේ ඒවා දැකලා තියෙනවා අනිවා මේක පිට රට සයිට් එකක් නේද.....?

අනේ නෑ අපි හොරකම් කරන්නේ නෑ. හොද හැදිච්චි ලමයි.
හෙමීට සයිට් එකේ ලෝගෝ එක බැලුවනම් පෙනෙයි මගේ නමේ පොඩි කෑල්ලක් දාලා තියෙනවා.(පොඩි ඇඩ් එකක්)  :P
අන්න එකයි විශේෂත්වය. ඔයාලට මේ සයිට් එක හරහා සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ 100% පිරිසිදු ශ්‍රී ලාංකීය ලයික්ස්.

දැන් රෙජිස්ටර් උනා කියමුකෝ ඊළගට මක්කෙයි කරන්නේ...?

ඊළගට මේ පිංතූරේ විදිහට Add Facebook Page ගිහින් ඔයාලගේ ෆෑන් Page එක ඇඩ් කරන්න. කැමති පොයින්ට් ගානක් දාන්න. දැන්ම මේ පොයින් ගැන අවබෝධයක් නැති උනාට පස්සේ හොදට තේරෙයි.

සයිට් එක මේ දැන් හැදුවේ. ඉතින් ඉස් ඉස්සෙරලාම ගොඩක් පේජස් නැති උනාට පස්සේ පස්සේ අනිවා වැඩි වෙනවා.

තවත් වැදගත් එකක් තියෙනවා ඔයාලගේ වෙබ් සයිට් එකටත් ගන්න අවස්ථාව  fblikes වලින් උදා කරලා දීලා තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ Ypur page කියන ටැබ් එකට ගිහින් ඔයාලගේ වෙබ් සයිට් එක ඇඩ් කරන එකයි.

ඉතින් ඔයාට කරන්න තියෙන්නේ දන්න කියන හැම දෙනාවම සයිට් එකට ජොයින් කරවන එක. එතකොට එයාලගේ ලයික්ස් වගේම ලංකාව වටේම ඉන්න හැම කෙනාගෙම ලයික්ස් ටක් ගාලා ගන්න පුලුවන් .

http://www.facebook.com/Blackhatlk

එහෙනම් අපි ගියා. අලුත් වැඩක් ඔයාලා හැමෝගෙම සහයොගය බලා පොරොත්තු වෙනවා.

6 comments

  1. ane aiiye pro bux gena post 1 k dannako

    ReplyDelete
  2. මෙන්න මේ ක්‍රමය නම් 100 % වැඩ. සම්පූර්ණ විස්තරේ පහළ link එකෙන්
    http://dulageadawiya.blogspot.com/2014/10/facebook-likes.html

    ReplyDelete
  3. ඔන්ලයින් සල්ලි හොයන්න, ඒ ගැන වැඩි විස්තර practically දැන ගන්න එකම තැනකින්
    https://www.facebook.com/Sri-Lankan-Online-Money-209211643307064/

    ReplyDelete

 

Most Reading

Sidebar One