Pages

Recent Posts

wavelk.com

වාත වෙන්නේ නැතුව Torrent බාන්න කැමතිද........? | torrent direct download

Monday, April 9, 2012

Torrent බාන එක වෙලාවකට වාතයක් වෙනවා නේද.....?
Seeds නැත්තන් වෙලාවකට මල පනිනවා නේ . මෙන්න තියෙනවා ඕකට නියම විසදුමක්.
අපි අද ඉදන් Torrent Direct  බාමු. වැඩේ හොදයි නේ :)

කොහොමද ඉතින් ඕක කරන්නේ.....????

(1) පලවෙනියට Torrent එකේ Magnet Link එක Copy කරගන්න ඕනේ. ලොකු දෙයක් නෑ පහල තියෙන රූපේ  විදිහට Link එක Copy කරන්න.
[image ලොකු කර බැලිමට image එක උඩ click කරන්න]

[Image: AlJK5.jpg]

(2) දැන් මෙන්න මේ Site එකට යන්න http://www.zbigz.com/

[Image: 2zKug.jpg]

(3) දැන් ඔයාලා Copy කරපු Link එක මෙන්න මේ විදිහට Paste කරන්න

[Image: m01de.jpg]

(4) ඊට පස්සේ GO කියලා තියෙන Button  එක  Click කරන්න. ටිකක් වෙලා හිටියම එයාලා අපිට Download කරන්න අවශ්‍යය File එක මෙන්න මේ විදිහට Create කරලා දෙනවා


දැන් ඉතින් ලොවෙත් IDM එකට දාලා බා ගන්න තියෙන්නේ
-----------------------------------------------------------------------
මේ Article එක ප්‍රයොජනවත් කියලා හිතෙනවානම් Like එකක් දාලා යන්න
ප්‍රශ්නයක් නම් අහලා යන්න
අලුත් Post Facebook එකෙන් ගන්න මෙතනට සෙට් වෙන්න
----------------------------------------------------------------------

9 comments

  1. එල..හොයා හොය හිටපු භාණ්ඩයක්...ස්තූතියි..

    ReplyDelete
  2. එළ හොද ලමයා දිගටම අපිත් එක්ක ඉන්න හොද හොද භාණ්ඩ පසසේ එන්නේ :)

    ReplyDelete
  3. එළ තුසිත කොල්ලෝ දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

    ReplyDelete
  4. thnks machannnnnnnnnnnnnnnnnnnnnnnnnnn

    ReplyDelete

 

Most Reading

Sidebar One