ඔයාලා අහල තියෙනවා නේද email marketing ගැන. සමහර අය නම් කරලත් ඇති. සමහරු email address නැතුව කර වෙනවත් ඇති. කැමතිද email marketing වලින්ම ගොඩ යන්න. එහෙනම් සෙට් වෙලා ඉන්න Blackhatlk එක්ක. අද ඔයාලට දෙන්න යන්නෙත් email marketing වලට කියාපු සුපිරිම බඩුවක්.
මේක පොඩිම පොඩි කෑල්ලක් හැබැයි පොඩි උනාට වැඩකාරය. පහලින් තියෙන්නේ Software ඒකේ Interface එක.
මේක Install කරන්න ඕනෙත් නෑ Double Click කරලා Launch කරන්න.
ඊට පස්සේ තමන් email marketing කරන්න බලාපොරොත්තු වෙන පැත්තට අදාල keyword එකක් දීලා Start කරන්න තියෙන්නේ.
දැන් ඉතින් බලාගෙන් ඉන්න තියෙන්නේ email create කරයි සට සට ගාලා ( සද්දේ නම් එන්නේ නෑ ;) )
ඔයාලට ගොඩක් විසේ වගේ තියෙනවානම් කැමති සයිට් එකක් දීලා ඒකෙන් email address create කරපන් කියලා කියන්නත් පුලුවන්.
මොනවා කරන්නත් මේක Download කරගෙන ඉන්න එපැයි Download කරන්න මෙතනට ක්ලික දෙන්න.
දැන් හතරවරම් ගහලා වැඩේ කරගත්තනම් පොඩි හිනාවක් (පොඩි එකක් දාන්න :) දත් මැදපු නැති ලොකුවා නම් එපා :P )දාලා යන්න Comment එකක් විදිහට.
අලුත් පොස්ට් Facebook එකෙන් ගන්න මෙතනට ක්ලික් දෙන්න.
එහෙනම් ගිහින් එන්නම් ....................
පස්ටයි හලෝ.....ජය වේවා..
ReplyDeleteතැන්කූ ලේ කොල්ලෝ කොමෙන්ට් එකට දිගටම ඉන්න අපිත් එක්ක
ReplyDeleteE-mail මාර්කටින් ගැනත් පොස්ට් එකක් දාපන්කෝ මචං....
ReplyDeletesupiri site eka thanks machan............
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteme link eka click krala balanna ko kohomada wade kiyala http://adf.ly/1ie1Rb
ReplyDeleteMost accurate forex signals service provider is Hot Forex Signal. Hot Forex Signal Provide best forex signals and forex trade copier service . To get this service you can get two option, one is trail another is premium. Trial signal services will provide you limited signals, on the other hand, the premium signals services will provide you their full service at a contracted period.
ReplyDeleteHot Forex Signal: http://www.hotforexsignal.com/
i try to use this app but its not working.... not generate a single email... why is that
ReplyDeleteඔන්ලයින් සල්ලි හොයන්න, ඒ ගැන වැඩි විස්තර practically දැන ගන්න එකම තැනකින්
ReplyDeletehttps://www.facebook.com/Sri-Lankan-Online-Money-209211643307064/