Pages

Recent Posts

wavelk.com

PK තාම බලපු නැති අයට PK Download කරගන්න ( 410 MB )

Sunday, January 25, 2015

මම සමාන්‍යෙයන් හින්දි films බලන්නේ නෑ  ගොඩක් ඒවා ගොන් පාට් නිසා.
ඒත්  බලපු ගොඩක් උන් පට්ට පට්ට කියලා FB එකේ කෑගහපු නිසා PK Download කරලා බලන්න හිතුනා.
ඒත් http://www.baiscopelk.com/  http://zoom.lk/  එකේ වත් තාම මේකට සබ් දාලා නෑ.
කඩ්ඩ සබ් එක්ක හින්දි movie එකක් බලනවා කියන එක පන යන වැඩක් නේ.
කොහොම හරි අමාරුවෙන් www.opensubtitles.org/si එකෙන් සබ් එක හොයා ගත්තා මේක දාපු එකානම් සිරා පොරක්.
හොද HDRip එකකුත් සෙට් උනා 410 MB වලින් පට්ට Rip එකක්. ( මම බැලුවේ ලැප් එකේ ලොකු ස්ක්‍රීන් වලා බලලා කෑ ගහන්න එපා )



Film එක ගැන කියනවානම් සිරාම film එකක්. මිත්‍යාමත සහිත ආගම් වලින් කරන වැඩකට නැති වැඩ ගැන සුපිරියට කොමි දාලා තියෙනවා. ඒ වගේම ඉස්ලාම් ආගම අන්තවාදින්ට සියුම් පහරක් මේ film එකේන් එල්ලකරනවා.

මේ ලින්ක් එකේන් film එක download කරගන්න.

http://uppit.com/dslc6zo4djqu/piikay40wd.mkv

සිංහල සබ් එක මේකෙන් Download කරගන්න

http://www74.zippyshare.com/v/Z7bccDuX/file.html

upitt එකෙන් Download කරන්න අමාරුනම් මේ images බලන්න.





මිලේනියම් සිටි මහා බුද්ධි අංශ පවාදීම නැවතත් නව මුහුනුවරකින්

Wednesday, January 21, 2015

පසුගියදා මහනුවර නෟකාවේ පැවති අවි පිලිබදව නව රජයේ අමාත්‍යය වරු කිහිපදෙනෙක් ප්‍රමුකව පරීක්ෂනයක් සිදු කරනු ලැබුවා. මෙය හුදෙක් දේශපාලන වාසිතකා ක්‍රියාත්මක කරනු ලැබූවක්.
නමුත් මේ සදහා බුද්ධි අංශ නිලධාරින් හා එම රහස් පවා දීම පිළිබදව අපට ඇත්තේ ඉමහත් කලකිරීමකි.
එසේම ජාතියන්තර බුද්ධි අංශ ක්‍රියාකාරීන්ගේ ද නම් අනාවරනය වී තිබිම කනගාටුවට කරුනකි.
අපි මෛත්‍රී පාලනයක් ජන්දය දුන්නේ මෙලෙස බුද්ධී අංශ පවා දෙමින් දේශපාලන වාසි ගැනීමට නොව අර්ථවත් ලෙස රටට වැඩදායි ක්‍රියා පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි.
නමුත් එදා මිලේනියම් සිටි පවාදීම කර රටට ජාතියට දෝහි වූ අය මෙදිනද එයම සිදු කරයි.
එදා සිටි ජන්දදායකයින් අද නොමැති බව වත්මන් රජය වටහා ගත යුතු වේ.
එක් වරදකින් රජයක්  පෙරලී යා හැක. මේ බව වත්මන් රජය මතක තබා ගත යුතු බව තරයේ අවධාරණය කරන්නෙමු.


 

Most Reading

Sidebar One