ඒත් බලපු ගොඩක් උන් පට්ට පට්ට කියලා FB එකේ කෑගහපු නිසා PK Download කරලා බලන්න හිතුනා.
ඒත් http://www.baiscopelk.com/ http://zoom.lk/ එකේ වත් තාම මේකට සබ් දාලා නෑ.
කඩ්ඩ සබ් එක්ක හින්දි movie එකක් බලනවා කියන එක පන යන වැඩක් නේ.
කොහොම හරි අමාරුවෙන් www.opensubtitles.org/si එකෙන් සබ් එක හොයා ගත්තා මේක දාපු එකානම් සිරා පොරක්.
හොද HDRip එකකුත් සෙට් උනා 410 MB වලින් පට්ට Rip එකක්. ( මම බැලුවේ ලැප් එකේ ලොකු ස්ක්‍රීන් වලා බලලා කෑ ගහන්න එපා )

Film එක ගැන කියනවානම් සිරාම film එකක්. මිත්‍යාමත සහිත ආගම් වලින් කරන වැඩකට නැති වැඩ ගැන සුපිරියට කොමි දාලා තියෙනවා. ඒ වගේම ඉස්ලාම් ආගම අන්තවාදින්ට සියුම් පහරක් මේ film එකේන් එල්ලකරනවා.
මේ ලින්ක් එකේන් film එක download කරගන්න.
http://uppit.com/dslc6zo4djqu/piikay40wd.mkv
සිංහල සබ් එක මේකෙන් Download කරගන්න
http://www74.zippyshare.com/v/Z7bccDuX/file.html
upitt එකෙන් Download කරන්න අමාරුනම් මේ images බලන්න.