CLICKBANK ගහේ සල්ලි ගෙඩි කැඩීම EPISODES 2
Wednesday, August 29, 2012
මේ පෝස්ට් එක කලින් දාන්න හිටියේ ඊයේ කොල්ලෙක්ගේ ගෙදර නයිටක් සෙට් උනා. ඔය අතරේ යාන්තමට වගේ මතක් උනා මම දවස් දෙකක් ඇතුලත EPISODES 2 එක දෙනවා කිව්වා කියලා. මොනවා කරන්නද ගල් පොතු උඩ කොහෙන්ද බන් ලැප් ටොප්. තරහ වෙන්න එපා ඔන්න පොරොන්දු උන විදිහටම අද
මුලින්ම CLICKBANK ගහේ සල්ලි ගෙඩි කැඩීම EPISODES 1 පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තූති කරන්න ඕනේ. එයාලගේ කමෙන්ට් නිසා තමයි මේ පෝස්ට් එක ඉක්මනටම ඔයාලට දෙන්න පුලුවන් උනේ.
ඊට පස්සේ Order Form Control කියන ටැබ් එකේ කියන එක ක්ලික් කරලා.ඔයාලට චෙක් එකක් එවන්න ඕනේ එමවුන්ට් එක සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා $50 ක් දැම්මොත් check එක එන්නේ ඩොලර් 50න්.
ClickBank ගහේ සල්ලි ගෙඩි කැඩීම Episodes 1 (හැදින්වීම)
Saturday, August 25, 2012
ඔයාලා සමහර විට ClickBank එක කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. සමහරු මේක ගැන කට කතා ජනප්‍රවාද එහෙම අහල ඇති. සමහරු අහලම නැතුව ඇති. ප්‍රශ්නයක් නෑ ඔයා කොතන හිටියත් අද ඉදලා BlackHatLK වෙතින් eMoney ගැන වගේම අන්තර්ජාලයෙන් මුදල් හොයන සාර්ථක ක්‍රම බොහොමයක් ඉස්සරහට දැන ගන්න ලැබේවි.
ඒකේ මුල්ම පියවර විදිහට තමා "ClickBank ගහේ සල්ලි ගෙඩි කැඩීම Episodes 1" එලිදකින්නේ.
ClickBank කියන මාතෘකාවට එන්න කලින් Internet Money නොහොත් eMoney ගැන මගේ අදහස පැහැදිලි කරන්නම්.
මොකක්ද මේ eMoney කියන්නේ......?
eMoney කියන්නේ දවසකට 5000/= ක් දීලා දවල්ට රසවත් ආහාර වේලක් සමග නිබන්දන කට්ටලයක් නොමිලේ ලබා දෙන එක් දින වැඩමුලුවකට සහභාගී වෙලා ඊළග දවසේ ඉදලා දවසකට අවමය රු: 100000 ගානේ හොයන එකද...?
ලංකාවේ නම් eMoney කිව්වොත් එන්නේ ඔය වගේ අදහසක්. හැබැයි ඒ පංතියකට ගිහිල්ලා සල්ලි හොයන්න Try එක දෙන ඕනේම එකෙකුට තේරෙනවා යතාර්ථය හාත්පසින්ම වෙනස් බව.
ඒ කියන්නේ emoney කියන්නේ බොරුවක් ......?
නෑ කියන්නේ ඇත්තටම කරන්න පුලුවන් දෙයක්. වගේම දියුණු වෙන්න පුලුවන් ලේසි ක්‍රමයක්. හැබැයි අපේ රටේ ඊ මනි කලුකඩ කාරයෝ පෙන්නන කරම් බිත්තරේ රවුම් නෑ.
එතකොට ඇයි ඔයා අපිට මේවා කියලා දෙන්නේ...? මොකක්ද ඔයාට තියෙන වාසිය...?
සත 5ක වාසියක් නෑ. හුදෙක් ආත්ම තෘප්තිය සදහා පමණයි. :)
හරි දැන් එමු අපි ආයෙත් මාතෘකාවට.
ClickBank කියන්නේ මොකක්ද.....?
ClickBank කියන්නේ Buy & Selling Market Place එකක් හරියට eBay එක වගේ. ඒ කියන්නේ ඔයාලට මේකෙන් Buy කරන්නත් පුලුවන් Sell කරන්නත් පුලුවන්. හැබැයි මේකේ වැඩිපුරම තියෙන්නේ Digital Products ඒ කියන්නේ eBook ,Course ,softwares වගේ ඒවා.
පොඩි Idea එකක් ගන්න මෙතන Click කරලා ClickBank Product ටිකක් බලලා එන්න.
හැබැයි දැන්ම මොනවත් කරන්න යන්න එපා.
එතකොට අපි සල්ලි හොයන්නේ Buy කරලද Sell කරලද......?
ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් නේ ඕක. විසදුම තමයි අපි buy කරන්නෙත් නෑ sell කරන්නේත් නෑ.
අපි කරන්නේ අතර මැදියෙක් විදිහට කටයුතු කරන එක විතරයි.
විකුනන්නේ වෙන කවුරුත් අරගන්නේ වෙන කවුරුත්. පොෆිට් එක ගන්නෙත් වෙනකවුරුත් නෙමේ අපි.
මෙන්න මේ විදිහට තමයි සරලව ClickBank ගහේ ගෙඩි කන්න තියෙන්නේ.මේ ක්‍රෙමේට තමයි Affiliate Marketing කියලා සිංහලෙන් කියන්නේ. Affiliate මාර්කටින් කරන්න පුලුවන් විදි මේ වෙද්දි ලෝකේ ගොඩක් තියෙනවා. ClickBank ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒකට විශේෂ හේතු කිහිපයක්ම තියෙනවා.
1) පළදාව වැඩි වීම ඒ කියන්නේ මොකක් හරි භාණ්ඩයක් අපේ හරහා විකිනුනොත් අපිට ලැබෙන Commission එක වැඩි වීම.
පහළ තියෙන රූපේ බලන්න. ආයේ කතා ඕනේ නෑ නේ. (මගේ එකක් එහෙම නෙමේ)
2) භාණ්ඩ අලෙවිය ඉහල මට්ටමක තිබීම. ඒ කියන්නේ මේකේ තියෙන ප්‍රෝඩක්ට් වල කොලිටි එක ඉහල මට්මමක තියෙනවා. කොටින්ම කියනවා නම් ගුණාත්මක භාවය ඉහලයි.
3) අතරමැදියන්ට නිසි වෙලාවට ගෙවීම් සිදුකිරීම. හරියටම මාසෙකට සැරයක් අපිට Check එකක් ගෙන්න ගන්න පුලුවන්.
අපිට තියෙන විශේෂත්වය ඕනෙම කෙනෙකුට මේ වැඩේ කරලා සල්ලි හොයන්න පුලුවන් එක ඇඩ්සෙන්ස් වගේ වැද වැද යන්න ඕනේ නෑ.
ClickBank එක ගැන තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.
පොඩිම පොඩි හැදින්වීමක් විතරයි අද කරේ.
හැබැයි නෙක්ස්ට් එපිසොයිඩ් එකෙන් ඒ කියන්නේ ClickBank ගහේ සල්ලි ගෙඩි කැඩීම Episodes 2 එකෙන් කොහොමද අපි මේ වැඩේ ආරම්භ කරන්නේ , කොහොමද Account එකක් හදා ගන්නේ( බය වෙන්න එපා හැමෝටම කරන්න පුලුවන් මේක) මොනවද පාවිච්චි කරන ක්‍රම කතාකරන්න බලා පොරොත්තු වෙනවා.
ඔයාලගේ ප්‍රතිචාර හොදනම් ඒක ඉක්මනටම ඒවි.....
IP එක ගෙඩිය පිටින් හැංගීමේ නවතම තාක්ෂණය සමගින් SpotFlux
Monday, August 20, 2012
ගොඩක් තැන්වලදි කතා කරන තවත් IP එක සැගවීමේ Software එකක් නම් නෙවේ SpotFlux කියන්නේ.
මේක VPN වලටත් වඩා එහා ගිය තාක්ෂණයක් භාවිතා කරන මෘදුකාංගයක්.
සාමාන්‍යෙයන් VPN එකක් මිලදී ගත යුතුයි. නමුත් SpotFlux නොමිලේම භාවිත කල හැකි වීම අපිට ලැබෙන වාසියක්. මෙච්චර කල් VPN සල්ලි දීලා ගත්ත අයට නම් සුභ ආරංචියක් වේවි.
සාමාන්‍යයෙන් IP එක සැගවීමේ Software එකකදී භාවිත වෙන්නේ Proxy මගින් IP එක Hide කිරීමේ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක්.
ගොඩක් වෙලාවට අපි ආරක්ෂිතයි කියලා හිතලා Proxy use කරාට. අපි යම් සයිට් එකකට log වෙන්නේ Proxy use කරලාද නැත්ද කියලා ලේසියෙන්ම හොයා ගන්න එයාලට පුලුවන්.
හැබැයි SpotFlux යූස් කරද්දි ඒවගේ දේවල් ලේසියෙන්ම මගහරින්න පුලුවන්.
තාක්ෂණය ගැන වැඩිපුර කතා කරන්න ඕනේ නෑ.

පලවෙනියටම http://www.spotflux.com/ එකෙන් ඔයාලගේ OS එක අනුව Software බාගන්න.
ඊළගට තමා වැදගත්ම දේ software එක install කරද්දි ඔයාලගෙන් අහනවා අලුත් net connection එකක් හදන්නද කියලා ඒකට අනිවා yes කරන්න.
වැඩේ ටිකක් අවුල් වේගෙන වගේ එනවා නම් මේ Video එක බලන්න. ඔක්කොම විස්තර තියෙනවා මේකේ.
Install කරන විදිහ එහෙම. අලුතෙන් එකක් හැදුනට බය වෙන්න එපා වැඩිපුර බිල එහෙම කැපෙන්නේ නෑ.
මේකේ තාක්ෂණය ගැන වැඩිපුර හොයන අය මේ ලිපිය කියවන්න.
අදත් අරගෙන ආවේ වෙන කොහෙදිවත් ඔයාලට හම්බ වෙලා නැති දෙයක් කියලා හිතනවා.
අලුත් වැඩ ගොඩක් කරන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට ඔයාලා කැමතිනම් Blog එක විවෘර්තයි හැමෝටම......
free facebook likes
get free facebook likes now
http://getfblike.tk/
Facebook Likes හිගා කෑවා හොදටම ඇති.!!! අද ඉදන් අපිටත් ජෙනුයින් likes
Sunday, August 12, 2012
ඔයාලත් ලයික්ස් හිගද....? fan page එකට likes නැතුව වේලෙනවද....? ලයික්ස් ගන්න වෙලාවක් නැත්ද...?
මේ හැම දේකටම විසදුම අද මම ගෙනාවා. මේක ඔයාලා කාලයක් බලාගෙන හිටපු අවස්ථාවක්. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ Facebook Like වල සංධිස්ථානයක්...
fblikes කියන්නේ මේ හැම දේකටම විසදුම.
හරිම ලේසියි
ඉස්සරලාම http://getfblike.tk/ එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.
අපි ඔය වගේ ඒවා දැකලා තියෙනවා අනිවා මේක පිට රට සයිට් එකක් නේද.....?
අනේ නෑ අපි හොරකම් කරන්නේ නෑ. හොද හැදිච්චි ලමයි.
හෙමීට සයිට් එකේ ලෝගෝ එක බැලුවනම් පෙනෙයි මගේ නමේ පොඩි කෑල්ලක් දාලා තියෙනවා.(පොඩි ඇඩ් එකක්) :P
අන්න එකයි විශේෂත්වය. ඔයාලට මේ සයිට් එක හරහා සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ 100% පිරිසිදු ශ්‍රී ලාංකීය ලයික්ස්.
ඊළගට මේ පිංතූරේ විදිහට Add Facebook Page ගිහින් ඔයාලගේ ෆෑන් Page එක ඇඩ් කරන්න. කැමති පොයින්ට් ගානක් දාන්න. දැන්ම මේ පොයින් ගැන අවබෝධයක් නැති උනාට පස්සේ හොදට තේරෙයි.
සයිට් එක මේ දැන් හැදුවේ. ඉතින් ඉස් ඉස්සෙරලාම ගොඩක් පේජස් නැති උනාට පස්සේ පස්සේ අනිවා වැඩි වෙනවා.
තවත් වැදගත් එකක් තියෙනවා ඔයාලගේ වෙබ් සයිට් එකටත් ගන්න අවස්ථාව fblikes වලින් උදා කරලා දීලා තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ Ypur page කියන ටැබ් එකට ගිහින් ඔයාලගේ වෙබ් සයිට් එක ඇඩ් කරන එකයි.
ඉතින් ඔයාට කරන්න තියෙන්නේ දන්න කියන හැම දෙනාවම සයිට් එකට ජොයින් කරවන එක. එතකොට එයාලගේ ලයික්ස් වගේම ලංකාව වටේම ඉන්න හැම කෙනාගෙම ලයික්ස් ටක් ගාලා ගන්න පුලුවන් .
http://www.facebook.com/Blackhatlk
එහෙනම් අපි ගියා. අලුත් වැඩක් ඔයාලා හැමෝගෙම සහයොගය බලා පොරොත්තු වෙනවා.
මේ හැම දේකටම විසදුම අද මම ගෙනාවා. මේක ඔයාලා කාලයක් බලාගෙන හිටපු අවස්ථාවක්. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ Facebook Like වල සංධිස්ථානයක්...
fblikes කියන්නේ මේ හැම දේකටම විසදුම.
කොහොමද මේ ලයික්ස් ගන්නේ.....?
හරිම ලේසියි
ඉස්සරලාම http://getfblike.tk/ එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.
අපි ඔය වගේ ඒවා දැකලා තියෙනවා අනිවා මේක පිට රට සයිට් එකක් නේද.....?
අනේ නෑ අපි හොරකම් කරන්නේ නෑ. හොද හැදිච්චි ලමයි.
හෙමීට සයිට් එකේ ලෝගෝ එක බැලුවනම් පෙනෙයි මගේ නමේ පොඩි කෑල්ලක් දාලා තියෙනවා.(පොඩි ඇඩ් එකක්) :P
අන්න එකයි විශේෂත්වය. ඔයාලට මේ සයිට් එක හරහා සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ 100% පිරිසිදු ශ්‍රී ලාංකීය ලයික්ස්.
දැන් රෙජිස්ටර් උනා කියමුකෝ ඊළගට මක්කෙයි කරන්නේ...?
ඊළගට මේ පිංතූරේ විදිහට Add Facebook Page ගිහින් ඔයාලගේ ෆෑන් Page එක ඇඩ් කරන්න. කැමති පොයින්ට් ගානක් දාන්න. දැන්ම මේ පොයින් ගැන අවබෝධයක් නැති උනාට පස්සේ හොදට තේරෙයි.
සයිට් එක මේ දැන් හැදුවේ. ඉතින් ඉස් ඉස්සෙරලාම ගොඩක් පේජස් නැති උනාට පස්සේ පස්සේ අනිවා වැඩි වෙනවා.
තවත් වැදගත් එකක් තියෙනවා ඔයාලගේ වෙබ් සයිට් එකටත් ගන්න අවස්ථාව fblikes වලින් උදා කරලා දීලා තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ Ypur page කියන ටැබ් එකට ගිහින් ඔයාලගේ වෙබ් සයිට් එක ඇඩ් කරන එකයි.
ඉතින් ඔයාට කරන්න තියෙන්නේ දන්න කියන හැම දෙනාවම සයිට් එකට ජොයින් කරවන එක. එතකොට එයාලගේ ලයික්ස් වගේම ලංකාව වටේම ඉන්න හැම කෙනාගෙම ලයික්ස් ටක් ගාලා ගන්න පුලුවන් .
http://www.facebook.com/Blackhatlk
එහෙනම් අපි ගියා. අලුත් වැඩක් ඔයාලා හැමෝගෙම සහයොගය බලා පොරොත්තු වෙනවා.
Subscribe to:
Posts (Atom)