කොට කොට ඉන්න අමාරු නිසා ඔන්න Video එකක්ම අවුට් කරා. අද කියලා දෙන්නේ පට්ටම මෙතර්ඩ් එකක් බලලම ඉන්නකෝ.
කලින් පොස්ට් කියෙව්වේ නැති අය මෙතනින් ඒවා කියවන්න.
http://blackhatlk.blogspot.com/2012/08/clickbank-episodes-1.html#.UEUU-sHiYt0
http://blackhatlk.blogspot.com/2012/08/clickbank-episodes-2.html
Video එකේදි මේක කියන්න අමතක උනා. ඔයාලා Goanimate වලින් capture කරන video එක youtube වලට දාද්දි මතක ඇතුව යටින් අපි tinyurl වලින් ෂෝට් කරපු ලින්ක් එක දාන්න.
Link Short කරන සයිට් එක http://tinyurl.com/
Animation video හදන සයිට් එක http://goanimate.com/
Free Screen recorders http://camstudio.org/ http://www.jingproject.com/ http://www.webinaria.com/
Facebook fan page : https://www.facebook.com/Blackhatlk
Twitter : https://twitter.com/Blackhatlk
Youtube : http://www.youtube.com/user/BLACKHATLK
Clickbank සල්ලි ගහේ ගෙඩි කැඩීම Episode 3
Tuesday, September 4, 2012
CLICKBANK ගහේ සල්ලි ගෙඩි කැඩීම EPISODES 2
Wednesday, August 29, 2012
මේ පෝස්ට් එක කලින් දාන්න හිටියේ ඊයේ කොල්ලෙක්ගේ ගෙදර නයිටක් සෙට් උනා. ඔය අතරේ යාන්තමට වගේ මතක් උනා මම දවස් දෙකක් ඇතුලත EPISODES 2 එක දෙනවා කිව්වා කියලා. මොනවා කරන්නද ගල් පොතු උඩ කොහෙන්ද බන් ලැප් ටොප්. තරහ වෙන්න එපා ඔන්න පොරොන්දු උන විදිහටම අද
උනු උනුවෙන් EPISODES 2 එක ගෙනාවා.
මුලින්ම CLICKBANK ගහේ සල්ලි ගෙඩි කැඩීම EPISODES 1 පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තූති කරන්න ඕනේ. එයාලගේ කමෙන්ට් නිසා තමයි මේ පෝස්ට් එක ඉක්මනටම ඔයාලට දෙන්න පුලුවන් උනේ.
ඔයා EPISODES 1 එක කියෙව්වේ නැත්තන් මෙතනින් ඒක කියවන්න.
පසිදු අහලා තිබ්බා English දැනුම ඕනෙද කියලා කරන්න. ඇත්තටම සුලු දැනුමක් තිබ්බාම හොදටම ඇති.
ඒවගේම Shyam කිව්වා වගේ තව දුරටත් Promotion Strategies ගැන හොයනවානම් විතරක් English දැනුම ටිකක් ඕනේ වෙනවා. Ishara කිව්වා වගේ PTC කරලා නම් තේරුමක් නෑ. මොකද ගොඩක් ඒවා SCAM නිසා.
ඒක නිසා CLICKBANK වගේ දීර්ඝ කාලීන ආදයම් මාර්ගයක් හදා ගැනීම ඔයාලට වැදගත් වෙයි.
මම මේ පෝස්ට් එක ලියන වෙලාවේ තිබ්බ කමෙන්ට් වලට උත්තර තමයි මේ.
හරි අපි බලමු කොහොමද CLICKBANK වැඩේ පටන් ගන්නේ කියලා.
ඉස්සරලාම අපි CLICKBANK එකේ register වෙමු.
http://www.clickbank.com එකට ගිහිල්ලා Sign Up ක්ලික් කරන්න.
නැත්තන් කෙලින්ම මේ ලින්ක් එක යූස් කරන්න.
http://www.clickbank.com/accountSignup.htm
ඊට පස්සේ මේ වගේ signup form එකක් එයි ඔයාලගේ ඇත්ත තොරතුරු මේකට ඇතුලත් කරන්න.
Address එක දෙද්දි හරියටම දෙන්න.මොකද ඔයාලට Pay Check එක එන්නේ මේ ඇඩ්රස් එකට
නම ඇතුලත් කරද්දි ඇත්ත නම දෙන්න. නැත්තන් පස්සේ ග්‍රාමේ ගාවට ගිහිල්ලා දිව්රුම් ප්‍රකාශ ගන්න වෙයි නම හරි කියලා.
ZIP/Postal Code එක දන්නේ නැත්තන් මෙතනින් ඔයාලගේ town එකේ Postal Code එක ගන්න.
නික් නේම් කියන තැනට ඔයාලා කැමති යූසර් නේම් එකක් එන්ටර් කරන්න. හැබැයි ඒක මතක තියා ගන්න.
එකවුන්ට් එකට ලොග් වෙන්නේ ඒක යූර්ස් කරලා.
Submit කරන්න කලින් ආයෙත් සැරයක් හරියට Check කරලා බලන්න.
පහල රතු පාටින් මාක් කරලා තියෙන ඒවා හරියටම හරි නම් Submit කරන්න.
දැන් ඔයාලගේ email එකට confirmation mail එකක් ඇවිත් ඇති ඒක ඕපන් කරලා කන්ෆර්ම් කරන්න.
හරි ඒකත් ඉවරයි නම් දැන් Login වෙමු.
රෙජිස්ටර් වෙද්දි දුන්න නික් නේම් එකයි. පාස්වර්ඩ් එකයි දීලා ලොග් වෙන්න.
දැන් කෙලින්ම එන්නේ ඔයාලගේ එකවුන්ට් සෙටින්ග්ස් පේජ් එකට.
එහෙම නොවී පස්සේ ලොග් උනොත් එන්නේ එකවුන්ට් හෝම් එකට.
පස්සේ ආපු අය Account settings කියන ටැබ් එක ක්ල්ක් කරලා පහල තියෙන වින්ඩෝව් එක ගන්න.
ඊට පස්සේ Order Form Control කියන ටැබ් එකේ කියන එක ක්ලික් කරලා.ඔයාලට චෙක් එකක් එවන්න ඕනේ එමවුන්ට් එක සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා $50 ක් දැම්මොත් check එක එන්නේ ඩොලර් 50න්.
අනිත් රටවල අයට නම් පේපැල් එහෙමත් සපෝට් කරනවා. ඒත් අපිට කොයින්ද බූල් බල්ලෝ. ඔයාලට ඕනේ නම් වෙන රටක එකක් හදලා ට්‍රයි කරලා බලන්න පුලුවන් හැබැයි මම නම් ට්‍රයි කරලා නෑ.
ඔක්කොම ඔයාලට අවශ්‍යය විදිහට හදලා save changes කරන්න.
ඔන්න වැඩේ හරි දැන් අපි එකවුන්ට් එකක් හදාගත්තා ඊට පස්සේ මේ පෝස්ට් එක ටිකක් දිග වැඩි උන නිසා වැඩේ පටන් ගන්න හැටි ඊළග පෝස්ට් එකෙන් කියලා දෙන්නම්.
ClickBank ගහේ සල්ලි ගෙඩි කැඩීම Episodes 1 (හැදින්වීම)
Saturday, August 25, 2012
ඔයාලා සමහර විට ClickBank එක කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. සමහරු මේක ගැන කට කතා ජනප්‍රවාද එහෙම අහල ඇති. සමහරු අහලම නැතුව ඇති. ප්‍රශ්නයක් නෑ ඔයා කොතන හිටියත් අද ඉදලා BlackHatLK වෙතින් eMoney ගැන වගේම අන්තර්ජාලයෙන් මුදල් හොයන සාර්ථක ක්‍රම බොහොමයක් ඉස්සරහට දැන ගන්න ලැබේවි.
ඒකේ මුල්ම පියවර විදිහට තමා "ClickBank ගහේ සල්ලි ගෙඩි කැඩීම Episodes 1" එලිදකින්නේ.
ClickBank කියන මාතෘකාවට එන්න කලින් Internet Money නොහොත් eMoney ගැන මගේ අදහස පැහැදිලි කරන්නම්.
මොකක්ද මේ eMoney කියන්නේ......?
eMoney කියන්නේ දවසකට 5000/= ක් දීලා දවල්ට රසවත් ආහාර වේලක් සමග නිබන්දන කට්ටලයක් නොමිලේ ලබා දෙන එක් දින වැඩමුලුවකට සහභාගී වෙලා ඊළග දවසේ ඉදලා දවසකට අවමය රු: 100000 ගානේ හොයන එකද...?
ලංකාවේ නම් eMoney කිව්වොත් එන්නේ ඔය වගේ අදහසක්. හැබැයි ඒ පංතියකට ගිහිල්ලා සල්ලි හොයන්න Try එක දෙන ඕනේම එකෙකුට තේරෙනවා යතාර්ථය හාත්පසින්ම වෙනස් බව.
ඒ කියන්නේ emoney කියන්නේ බොරුවක් ......?
නෑ කියන්නේ ඇත්තටම කරන්න පුලුවන් දෙයක්. වගේම දියුණු වෙන්න පුලුවන් ලේසි ක්‍රමයක්. හැබැයි අපේ රටේ ඊ මනි කලුකඩ කාරයෝ පෙන්නන කරම් බිත්තරේ රවුම් නෑ.
එතකොට ඇයි ඔයා අපිට මේවා කියලා දෙන්නේ...? මොකක්ද ඔයාට තියෙන වාසිය...?
සත 5ක වාසියක් නෑ. හුදෙක් ආත්ම තෘප්තිය සදහා පමණයි. :)
හරි දැන් එමු අපි ආයෙත් මාතෘකාවට.
ClickBank කියන්නේ මොකක්ද.....?
ClickBank කියන්නේ Buy & Selling Market Place එකක් හරියට eBay එක වගේ. ඒ කියන්නේ ඔයාලට මේකෙන් Buy කරන්නත් පුලුවන් Sell කරන්නත් පුලුවන්. හැබැයි මේකේ වැඩිපුරම තියෙන්නේ Digital Products ඒ කියන්නේ eBook ,Course ,softwares වගේ ඒවා.
පොඩි Idea එකක් ගන්න මෙතන Click කරලා ClickBank Product ටිකක් බලලා එන්න.
හැබැයි දැන්ම මොනවත් කරන්න යන්න එපා.
එතකොට අපි සල්ලි හොයන්නේ Buy කරලද Sell කරලද......?
ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් නේ ඕක. විසදුම තමයි අපි buy කරන්නෙත් නෑ sell කරන්නේත් නෑ.
අපි කරන්නේ අතර මැදියෙක් විදිහට කටයුතු කරන එක විතරයි.
විකුනන්නේ වෙන කවුරුත් අරගන්නේ වෙන කවුරුත්. පොෆිට් එක ගන්නෙත් වෙනකවුරුත් නෙමේ අපි.
මෙන්න මේ විදිහට තමයි සරලව ClickBank ගහේ ගෙඩි කන්න තියෙන්නේ.මේ ක්‍රෙමේට තමයි Affiliate Marketing කියලා සිංහලෙන් කියන්නේ. Affiliate මාර්කටින් කරන්න පුලුවන් විදි මේ වෙද්දි ලෝකේ ගොඩක් තියෙනවා. ClickBank ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒකට විශේෂ හේතු කිහිපයක්ම තියෙනවා.
1) පළදාව වැඩි වීම ඒ කියන්නේ මොකක් හරි භාණ්ඩයක් අපේ හරහා විකිනුනොත් අපිට ලැබෙන Commission එක වැඩි වීම.
පහළ තියෙන රූපේ බලන්න. ආයේ කතා ඕනේ නෑ නේ. (මගේ එකක් එහෙම නෙමේ)
2) භාණ්ඩ අලෙවිය ඉහල මට්ටමක තිබීම. ඒ කියන්නේ මේකේ තියෙන ප්‍රෝඩක්ට් වල කොලිටි එක ඉහල මට්මමක තියෙනවා. කොටින්ම කියනවා නම් ගුණාත්මක භාවය ඉහලයි.
3) අතරමැදියන්ට නිසි වෙලාවට ගෙවීම් සිදුකිරීම. හරියටම මාසෙකට සැරයක් අපිට Check එකක් ගෙන්න ගන්න පුලුවන්.
අපිට තියෙන විශේෂත්වය ඕනෙම කෙනෙකුට මේ වැඩේ කරලා සල්ලි හොයන්න පුලුවන් එක ඇඩ්සෙන්ස් වගේ වැද වැද යන්න ඕනේ නෑ.
ClickBank එක ගැන තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.
පොඩිම පොඩි හැදින්වීමක් විතරයි අද කරේ.
හැබැයි නෙක්ස්ට් එපිසොයිඩ් එකෙන් ඒ කියන්නේ ClickBank ගහේ සල්ලි ගෙඩි කැඩීම Episodes 2 එකෙන් කොහොමද අපි මේ වැඩේ ආරම්භ කරන්නේ , කොහොමද Account එකක් හදා ගන්නේ( බය වෙන්න එපා හැමෝටම කරන්න පුලුවන් මේක) මොනවද පාවිච්චි කරන ක්‍රම කතාකරන්න බලා පොරොත්තු වෙනවා.
ඔයාලගේ ප්‍රතිචාර හොදනම් ඒක ඉක්මනටම ඒවි.....
IP එක ගෙඩිය පිටින් හැංගීමේ නවතම තාක්ෂණය සමගින් SpotFlux
Monday, August 20, 2012
ගොඩක් තැන්වලදි කතා කරන තවත් IP එක සැගවීමේ Software එකක් නම් නෙවේ SpotFlux කියන්නේ.
මේක VPN වලටත් වඩා එහා ගිය තාක්ෂණයක් භාවිතා කරන මෘදුකාංගයක්.
සාමාන්‍යෙයන් VPN එකක් මිලදී ගත යුතුයි. නමුත් SpotFlux නොමිලේම භාවිත කල හැකි වීම අපිට ලැබෙන වාසියක්. මෙච්චර කල් VPN සල්ලි දීලා ගත්ත අයට නම් සුභ ආරංචියක් වේවි.
සාමාන්‍යයෙන් IP එක සැගවීමේ Software එකකදී භාවිත වෙන්නේ Proxy මගින් IP එක Hide කිරීමේ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක්.
ගොඩක් වෙලාවට අපි ආරක්ෂිතයි කියලා හිතලා Proxy use කරාට. අපි යම් සයිට් එකකට log වෙන්නේ Proxy use කරලාද නැත්ද කියලා ලේසියෙන්ම හොයා ගන්න එයාලට පුලුවන්.
හැබැයි SpotFlux යූස් කරද්දි ඒවගේ දේවල් ලේසියෙන්ම මගහරින්න පුලුවන්.
තාක්ෂණය ගැන වැඩිපුර කතා කරන්න ඕනේ නෑ.

පලවෙනියටම http://www.spotflux.com/ එකෙන් ඔයාලගේ OS එක අනුව Software බාගන්න.
ඊළගට තමා වැදගත්ම දේ software එක install කරද්දි ඔයාලගෙන් අහනවා අලුත් net connection එකක් හදන්නද කියලා ඒකට අනිවා yes කරන්න.
වැඩේ ටිකක් අවුල් වේගෙන වගේ එනවා නම් මේ Video එක බලන්න. ඔක්කොම විස්තර තියෙනවා මේකේ.
Install කරන විදිහ එහෙම. අලුතෙන් එකක් හැදුනට බය වෙන්න එපා වැඩිපුර බිල එහෙම කැපෙන්නේ නෑ.
මේකේ තාක්ෂණය ගැන වැඩිපුර හොයන අය මේ ලිපිය කියවන්න.
අදත් අරගෙන ආවේ වෙන කොහෙදිවත් ඔයාලට හම්බ වෙලා නැති දෙයක් කියලා හිතනවා.
අලුත් වැඩ ගොඩක් කරන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට ඔයාලා කැමතිනම් Blog එක විවෘර්තයි හැමෝටම......
free facebook likes
get free facebook likes now
http://getfblike.tk/
Facebook Likes හිගා කෑවා හොදටම ඇති.!!! අද ඉදන් අපිටත් ජෙනුයින් likes
Sunday, August 12, 2012
ඔයාලත් ලයික්ස් හිගද....? fan page එකට likes නැතුව වේලෙනවද....? ලයික්ස් ගන්න වෙලාවක් නැත්ද...?
මේ හැම දේකටම විසදුම අද මම ගෙනාවා. මේක ඔයාලා කාලයක් බලාගෙන හිටපු අවස්ථාවක්. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ Facebook Like වල සංධිස්ථානයක්...
fblikes කියන්නේ මේ හැම දේකටම විසදුම.
හරිම ලේසියි
ඉස්සරලාම http://getfblike.tk/ එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.
අපි ඔය වගේ ඒවා දැකලා තියෙනවා අනිවා මේක පිට රට සයිට් එකක් නේද.....?
අනේ නෑ අපි හොරකම් කරන්නේ නෑ. හොද හැදිච්චි ලමයි.
හෙමීට සයිට් එකේ ලෝගෝ එක බැලුවනම් පෙනෙයි මගේ නමේ පොඩි කෑල්ලක් දාලා තියෙනවා.(පොඩි ඇඩ් එකක්) :P
අන්න එකයි විශේෂත්වය. ඔයාලට මේ සයිට් එක හරහා සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ 100% පිරිසිදු ශ්‍රී ලාංකීය ලයික්ස්.
ඊළගට මේ පිංතූරේ විදිහට Add Facebook Page ගිහින් ඔයාලගේ ෆෑන් Page එක ඇඩ් කරන්න. කැමති පොයින්ට් ගානක් දාන්න. දැන්ම මේ පොයින් ගැන අවබෝධයක් නැති උනාට පස්සේ හොදට තේරෙයි.
සයිට් එක මේ දැන් හැදුවේ. ඉතින් ඉස් ඉස්සෙරලාම ගොඩක් පේජස් නැති උනාට පස්සේ පස්සේ අනිවා වැඩි වෙනවා.
තවත් වැදගත් එකක් තියෙනවා ඔයාලගේ වෙබ් සයිට් එකටත් ගන්න අවස්ථාව fblikes වලින් උදා කරලා දීලා තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ Ypur page කියන ටැබ් එකට ගිහින් ඔයාලගේ වෙබ් සයිට් එක ඇඩ් කරන එකයි.
ඉතින් ඔයාට කරන්න තියෙන්නේ දන්න කියන හැම දෙනාවම සයිට් එකට ජොයින් කරවන එක. එතකොට එයාලගේ ලයික්ස් වගේම ලංකාව වටේම ඉන්න හැම කෙනාගෙම ලයික්ස් ටක් ගාලා ගන්න පුලුවන් .
http://www.facebook.com/Blackhatlk
එහෙනම් අපි ගියා. අලුත් වැඩක් ඔයාලා හැමෝගෙම සහයොගය බලා පොරොත්තු වෙනවා.
මේ හැම දේකටම විසදුම අද මම ගෙනාවා. මේක ඔයාලා කාලයක් බලාගෙන හිටපු අවස්ථාවක්. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ Facebook Like වල සංධිස්ථානයක්...
fblikes කියන්නේ මේ හැම දේකටම විසදුම.
කොහොමද මේ ලයික්ස් ගන්නේ.....?
හරිම ලේසියි
ඉස්සරලාම http://getfblike.tk/ එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.
අපි ඔය වගේ ඒවා දැකලා තියෙනවා අනිවා මේක පිට රට සයිට් එකක් නේද.....?
අනේ නෑ අපි හොරකම් කරන්නේ නෑ. හොද හැදිච්චි ලමයි.
හෙමීට සයිට් එකේ ලෝගෝ එක බැලුවනම් පෙනෙයි මගේ නමේ පොඩි කෑල්ලක් දාලා තියෙනවා.(පොඩි ඇඩ් එකක්) :P
අන්න එකයි විශේෂත්වය. ඔයාලට මේ සයිට් එක හරහා සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ 100% පිරිසිදු ශ්‍රී ලාංකීය ලයික්ස්.
දැන් රෙජිස්ටර් උනා කියමුකෝ ඊළගට මක්කෙයි කරන්නේ...?
ඊළගට මේ පිංතූරේ විදිහට Add Facebook Page ගිහින් ඔයාලගේ ෆෑන් Page එක ඇඩ් කරන්න. කැමති පොයින්ට් ගානක් දාන්න. දැන්ම මේ පොයින් ගැන අවබෝධයක් නැති උනාට පස්සේ හොදට තේරෙයි.
සයිට් එක මේ දැන් හැදුවේ. ඉතින් ඉස් ඉස්සෙරලාම ගොඩක් පේජස් නැති උනාට පස්සේ පස්සේ අනිවා වැඩි වෙනවා.
තවත් වැදගත් එකක් තියෙනවා ඔයාලගේ වෙබ් සයිට් එකටත් ගන්න අවස්ථාව fblikes වලින් උදා කරලා දීලා තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ Ypur page කියන ටැබ් එකට ගිහින් ඔයාලගේ වෙබ් සයිට් එක ඇඩ් කරන එකයි.
ඉතින් ඔයාට කරන්න තියෙන්නේ දන්න කියන හැම දෙනාවම සයිට් එකට ජොයින් කරවන එක. එතකොට එයාලගේ ලයික්ස් වගේම ලංකාව වටේම ඉන්න හැම කෙනාගෙම ලයික්ස් ටක් ගාලා ගන්න පුලුවන් .
http://www.facebook.com/Blackhatlk
එහෙනම් අපි ගියා. අලුත් වැඩක් ඔයාලා හැමෝගෙම සහයොගය බලා පොරොත්තු වෙනවා.
Spy Camera වල Video හොරෙන් බලමු
Monday, April 16, 2012
බොලොග් එක පටන් ගෙන ටික දවසක් උනාට ලැබෙන ප්‍රතිචාර ඉහල මට්ටමක තියෙනවා. ඉතාමත් සන්තෝසයි ඒක ගැන. අද මම කියලා දෙන්නම් ටිකක් පරණ වැඩක් මේක දෙන්න ප්‍රධානම හේතුව මල්ලි කෙනෙක් මේ කෝඩ් එක හරියටම ඉල්ලුව නිසා.
මේවට ඉතින් හැක් කියලා නම් කියන්නේ නෑ. හැකින් වල මූලික අවදිය කියලා හැදින්නුවට වරදකුත් නෑ ඉතින්. හරියට මොන්ටිසෝරිය වගේ.
හැබැයි ඉතින් වැඩේ ආතල් සුපිරි ෆන් එකකුත් තියෙනවා හොද Video Server එකක් අහුවුනොත්. මම කිවුවේ ලස්සන ගැනූ ලමයි යන පාරක් වගේ වෙන මොනවද නැත්ද :)
මොනවාද මෙයා මේ කියන්නේ.......?
මෙන්න මේකයි මම කියන්නේ.. අපිට පුලුවන් ගූ,ගල් අයියව පාවිච්චි කරලා අනිත් අයගේ පුද්ගලික හෝ පොදු Video camera access කරන්න. මරු නේ ආතල් එක.
ඒ වගේම තමයි මේකේ විශේශත්වය ( අකුරු හරිද මන්ද ) ලයිව් ඒවා බලන්න පුලුවන් වීම.
බලමුද ඒ වගේ එකක්..? ආසයි නේ ?
එහෙනම් මෙන්න මෙතන ඔබන්නකෝ
මේ තියෙන්නේ තවත් ඒ වගේ ආතල් කැම් සර්වර් එකක්.
තවත් දෙන්නකෝ අර ලස්සන ගෑනු ලමයි යන ඒවා...
හරි තව ඕනේ නේ දෙන්නම් එපා වෙන්නම.
inurl:view/index:shtml
දැන් මේ වගේ සර්ච් රිසාල්ට් එකක් එයි.
දැන් ඉතින් ඒවා උඩ ක්ලික් කොර කොර බලන එකයි තියෙන්නේ. මමත් පාලු හිතුනම ඕවා උඩට වෙලා බල බල ඉන්නවා.
දැන් මේ බලලත් මදි අයට තමයි මේ ටික. නිකන් කහනවා කහනවා වගේ ඔය බලන්නේ කොහෙද කියලා දැන ගන්නම ඕනේ.
ඒකටත් මේ බැලැක් හැට් අයියා විසදුමක් ගෙනාවා
ඔයාලා බලන වීඩියෝ සර්වර් එකේ URL එක තියෙනවා නේ ඒකේ ඇති IP එකක් ඒක විතරක් කොපි කර ගන්න.
මේ වගේ
http://213.211.42.237/view/index.shtml (මේකත් මරු සර්වර් එක)
ඒ කරලා යන්න මෙතෙනට
ඊට පස්සේ මෙන්න මේ සයිට් එකට යන්න. ඒකේ තියෙන

- ඉස්සරලම https://www.google.lk/ යන්න.
- ඊට පස්සේ මේන්න මේ කෝඩ් එක සර්ච් බාර් එකේ ටයිප් කරන්න.
inurl:view/index:shtml
දැන් මේ වගේ සර්ච් රිසාල්ට් එකක් එයි.
දැන් ඉතින් ඒවා උඩ ක්ලික් කොර කොර බලන එකයි තියෙන්නේ. මමත් පාලු හිතුනම ඕවා උඩට වෙලා බල බල ඉන්නවා.
දැන් මේ බලලත් මදි අයට තමයි මේ ටික. නිකන් කහනවා කහනවා වගේ ඔය බලන්නේ කොහෙද කියලා දැන ගන්නම ඕනේ.
ඒකටත් මේ බැලැක් හැට් අයියා විසදුමක් ගෙනාවා
ඔයාලා බලන වීඩියෝ සර්වර් එකේ URL එක තියෙනවා නේ ඒකේ ඇති IP එකක් ඒක විතරක් කොපි කර ගන්න.
මේ වගේ
http://213.211.42.237/view/index.shtml (මේකත් මරු සර්වර් එක)
ඒ කරලා යන්න මෙතෙනට
දැන් ඔය උඩ තියෙන පින්තූරේ වගේ IP Address to locate කියන තැනට ඔයාලා කොපි කරපු IP එක දෙන්න.
දැන් මේ වගේ විස්තරයක් එයි ඔයාලට. ඒකේ කොටු කරලා තියෙන Latitude Longitude ( අක්ශාංෂ දේශාංශ)
දෙක කොපි කර ගන්න.
ඊට පස්සේ මෙන්න මේ සයිට් එකට යන්න. ඒකේ තියෙන
Show Point from Latitude and Longitude කියන තැනට ඔයාලා කොපි කරපු Latitude Longitude දීලා අර ගෑනු ලමයා ඉන්නේ කොහෙද කියලා හරියමට බලා ගන්න.
______________________________________________________________
එහෙනම් අපි කැපුනා facebook එකේ ඉන්න අතරේ අලුත් පොස්ට් යනවද කියලා බලන්න මෙතනට සෙට් වෙන්න.
එහෙනම් අපි කැපුනා facebook එකේ ඉන්න අතරේ අලුත් පොස්ට් යනවද කියලා බලන්න මෙතනට සෙට් වෙන්න.
නොමිලේ Forex Signal ගන්න කැමතිද....? අලුත් අවුරුද්දේ රුපියල් : 16390/= ක තෑග්ගක් ගෙදරටම
Friday, April 13, 2012
හැමොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....!!!!
කැමතිද අලුත් අවුරුද්ද සුභම සුභ වෙන්න රු16390/= ක් වටින තෑග්ගක් ගන්න. එහෙනම් දිගටම කියවගෙන යන්න.
ඔයාලා අවේ Forex Signal ගන්නද.....? මම නම් දෙන්නේ නෑ :( අරයා Signal දෙනවා කියලා කියන්නෙත් නෑ.
කැමතිද අලුත් අවුරුද්ද සුභම සුභ වෙන්න රු16390/= ක් වටින තෑග්ගක් ගන්න. එහෙනම් දිගටම කියවගෙන යන්න.
ඔයාලා අවේ Forex Signal ගන්නද.....? මම නම් දෙන්නේ නෑ :( අරයා Signal දෙනවා කියලා කියන්නෙත් නෑ.
එහෙනම් මොන ලබ්බක්ද දෙන්නේ....

අහල තියෙනවද ගැන Indicators ගැන? නෑ නේ සමහර විට අහලත් ඇති. ඒකෙන් කමක් නෑ හැබැයි මේක මම ඔයාලට දෙන එකට තරහා අය ගොඩක් ඉන්නවා. මොකද මේවා ලග තියාගෙන විකුනන අය Forex Signal දෙන අය ගොඩක් තරහා වෙයි මගෙත් එක්ක. මොනව කරන්නද :( !!! මේ පෝස්ට් එක කියවලා හරියන අය මගෙත් එක්ක යාලු වෙයි නේ :)
ඔන්න බැස්සා කුප්පිය දාන්න.
මේක හරියටම වැඩ කරන්න නම් ඔයාලා Meta Trader එකෙන් Forex Trade කරන අය වෙන්න ඕනේ. ඒ කිව්වේ eToro වගේ Online Plate Form වල Trade කරන අයට මේක කරන්න බෑ. Meta trader ගැන දන්නේ නැත්තන් මෙතනින් බලන්න.
Meta Trader Download කර ගැනීමට මෙතන ඔබන්න.
ඔයා අලුත්ම අලුත් නම් Meta Trader එකට මෙතනින් ඉගෙන ගන්න පුලුවන් Meta Trader එක ගැන.
හරි දැන් අපි M.T එක කාලා ඉන්නේ කියලා හිතා ගමුකො. මේකේ Buy & Sell කරන විදිහත් ඉගෙන ගන්න. Demo Account වල Trade කරන්න.
ඒකත් හරිනම් දැන් අපි වැඩේට ලෑස්තියි. Meta Trader Download කරා කියලා කවුරුත් අපිට Signal දෙන්නේ නෑ. අපි වගේ නිකන් දෙන අය හැම තැනම නෑනේ... හික්ස් (Ads By Google)
ඕක ඇතුලට පොඩි ගැජට් කෑල්ලක් ඔබන්න ඕනේ. ඒකට තමා අපි කියන්නේ Indicators කියලා. Indicator එකක් කියන්නේ MT ඇතුලෙදි Trade කරන්න කුමන විදිහකින් හෝ උදව් කරන එකකට. මේවා ගොඩාක් තියෙනවා Meta Trader එක්ක නිකන් හම්බ වෙන ඒවත් තියෙනවා. ඒවගෙන් වැඩ ගන්න නම් Forex එක්ක හොදට හැප්පිලා වලි කාලා තියෙන්න ඕනේ.
ඒවා බලාගන්න පුලුවන් පහල රූපේ අනුපිලිවෙලට ගියොත්. පේන්නේ නැත්තන් රූපේ උඩ ක්ලික් කරලා ලොකු කරගන්න.
හොදට බලා ගත්තද..?
මෙන්න මේකත් ඒ වගේ එකක්. විස්තර බලා ගන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා.
http://100pipsdailyscalper.com/
මතක ඇතුව ගානත් බලා ගන්න කැමතිනම් එතනින්ම Buy කරන්න. අයියෝ සල්ලි කිව්වලු නේද $ ම 149 ක් කියන්නේ සෙල්ලන්ද ?
ඉවසලා ඉන්න පුලුවන්නම් මම තව ටිකකින් ඕක නිකන් දෙන්නම් ලෝකේ තියෙන හොදම මිලට ලංකාවේ අපි ආසම අගයට.
දැන් උනත් දෙන්න පුලුවන් ඒත් අරගෙන බල බල ඉන්න යෑ. ඉස්සරලා ඉගෙන ගමු කොහොමද Indicator එකක් Install කරන්නේ කියලා.
(1) ඉස්සරලාම ඒක Copy කරන්න.
(2) ඊට පස්සේ ඔයාලා Meta Trader Install කරපු Directory එකට යන්න ( example : C:\Program Files\MetaTrader 4\experts\indicators folder )
(3) දැන් ඔයාලා Copy කරපු Indicator එක මෙතනට Paste කරන්න.
Indicator එක මෙතනින් Download කරන්න.
Password එක : blackhatlk
හරි දැන් බලමු අපි මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉස්සරලාම පහල තියෙන රූපේ පොඩ්ඩක් බලන්නකෝ.
පේනවද නිල් පාට රතු පාට ඉරි ( ඇයි යකෝ අපිට ඇස් පේන්නේ නැතුවද :D) හරි අපිට කරන්න තියෙන්නේ බොහෝම ලේසි වැඩක් නිල්පාට ඉර පටන් ගද්දි Buy කරන්නත් රතු පාට ඉර පටන් ගද්දි Sell කරන්නත්. හැම ඉරකටම buy sell දාදා ඉන්න ඕනේ නෑ. ටිකක් මේ indicator එකත් එක්ක ඔට්ටු උනා නම් වැඩේ කරන හැටි තක්කෙටම අල්ල ගන්න පුලුවන්.
හැබැයි පුතෝ Forex කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඒක නිසා හොද පුහුණුවක් අවශ්‍යයි Forex කරන්න. ඒ වගේම Chart බලන්න වගේ General දැනීමකුත් අවශ්‍යය වෙනවා. ඒවත් එක්ක මේ Indicator එක පාවිච්චි කරොත් කොල්ලා ගොඩ තමා ( අහ් කෙල්ලොත් ඉන්නවානේ).
එහෙනම් මේ අවුරුද්දම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා................!!!!! ජය වේවා !!!
-----------------------------------------------------------------------------------
Facebook එකෙන් අලුත් පෝස්ට් ගන්න මෙතනට සෙට් වෙන්න.
පෝස්ට් එක හොදයි නම් හිත හිත ඉන්නේ නැතුව අනිවා මොනවා හරි කියලා යන්න.
massage කරන්න කැමතිනම් මෙතන කොටන්න

තේරෙනවා වැඩී වගේ නම් Indicator Install කරන හැටි තියෙන Video එක මෙතනින් බලන්න.

වාත වෙන්නේ නැතුව Torrent බාන්න කැමතිද........? | torrent direct download
Monday, April 9, 2012
Torrent බාන එක වෙලාවකට වාතයක් වෙනවා නේද.....?
Seeds නැත්තන් වෙලාවකට මල පනිනවා නේ . මෙන්න තියෙනවා ඕකට නියම විසදුමක්.
අපි අද ඉදන් Torrent Direct බාමු. වැඩේ හොදයි නේ :)
කොහොමද ඉතින් ඕක කරන්නේ.....????
(1) පලවෙනියට Torrent එකේ Magnet Link එක Copy කරගන්න ඕනේ. ලොකු දෙයක් නෑ පහල තියෙන රූපේ විදිහට Link එක Copy කරන්න.
[image ලොකු කර බැලිමට image එක උඩ click කරන්න]
(2) දැන් මෙන්න මේ Site එකට යන්න http://www.zbigz.com/
(4) ඊට පස්සේ GO කියලා තියෙන Button එක Click කරන්න. ටිකක් වෙලා හිටියම එයාලා අපිට Download කරන්න අවශ්‍යය File එක මෙන්න මේ විදිහට Create කරලා දෙනවා
Seeds නැත්තන් වෙලාවකට මල පනිනවා නේ . මෙන්න තියෙනවා ඕකට නියම විසදුමක්.
අපි අද ඉදන් Torrent Direct බාමු. වැඩේ හොදයි නේ :)
කොහොමද ඉතින් ඕක කරන්නේ.....????
(1) පලවෙනියට Torrent එකේ Magnet Link එක Copy කරගන්න ඕනේ. ලොකු දෙයක් නෑ පහල තියෙන රූපේ විදිහට Link එක Copy කරන්න.
[image ලොකු කර බැලිමට image එක උඩ click කරන්න]
(2) දැන් මෙන්න මේ Site එකට යන්න http://www.zbigz.com/
![good [Image: 2zKug.jpg]](http://i.imgur.com/2zKug.jpg)
(3) දැන් ඔයාලා Copy කරපු Link එක මෙන්න මේ විදිහට Paste කරන්න
![http://blackhatlk.blogspot.com/ [Image: m01de.jpg]](http://i.imgur.com/m01de.jpg)
දැන් ඉතින් ලොවෙත් IDM එකට දාලා බා ගන්න තියෙන්නේ
-----------------------------------------------------------------------
මේ Article එක ප්‍රයොජනවත් කියලා හිතෙනවානම් Like එකක් දාලා යන්න
ප්‍රශ්නයක් නම් අහලා යන්න
අලුත් Post Facebook එකෙන් ගන්න මෙතනට සෙට් වෙන්න
----------------------------------------------------------------------

email Address නැතුව කර වෙනවද...? අපිත් බහිමු email marketing වලට
Sunday, April 8, 2012
පලවෙනියම දාපු Post එකට තිබුනු ප්‍රතිචාර තරමක් හොද නිසා තවත් සුපිරි භාණ්ඩයක් ඔයාලට අරන් එන්න හිතුනා.
ඔයාලා අහල තියෙනවා නේද email marketing ගැන. සමහර අය නම් කරලත් ඇති. සමහරු email address නැතුව කර වෙනවත් ඇති. කැමතිද email marketing වලින්ම ගොඩ යන්න. එහෙනම් සෙට් වෙලා ඉන්න Blackhatlk එක්ක. අද ඔයාලට දෙන්න යන්නෙත් email marketing වලට කියාපු සුපිරිම බඩුවක්.
මේක පොඩිම පොඩි කෑල්ලක් හැබැයි පොඩි උනාට වැඩකාරය. පහලින් තියෙන්නේ Software ඒකේ Interface එක.
මේක Install කරන්න ඕනෙත් නෑ Double Click කරලා Launch කරන්න.
ඊට පස්සේ තමන් email marketing කරන්න බලාපොරොත්තු වෙන පැත්තට අදාල keyword එකක් දීලා Start කරන්න තියෙන්නේ.
දැන් ඉතින් බලාගෙන් ඉන්න තියෙන්නේ email create කරයි සට සට ගාලා ( සද්දේ නම් එන්නේ නෑ ;) )
ඔයාලට ගොඩක් විසේ වගේ තියෙනවානම් කැමති සයිට් එකක් දීලා ඒකෙන් email address create කරපන් කියලා කියන්නත් පුලුවන්.
මොනවා කරන්නත් මේක Download කරගෙන ඉන්න එපැයි Download කරන්න මෙතනට ක්ලික දෙන්න.
දැන් හතරවරම් ගහලා වැඩේ කරගත්තනම් පොඩි හිනාවක් (පොඩි එකක් දාන්න :) දත් මැදපු නැති ලොකුවා නම් එපා :P )දාලා යන්න Comment එකක් විදිහට.
අලුත් පොස්ට් Facebook එකෙන් ගන්න මෙතනට ක්ලික් දෙන්න.
එහෙනම් ගිහින් එන්නම් ....................
Subscribe to:
Posts (Atom)