මෙයට සම්බන්ධ 4 දෙනෙකුගෙන් 3 දෙනෙක් දැනට පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති අතර මෙම ඝාතන වල මහ මොලකරු වන Hayat Moumeddiene නැමැත්තිය මේ වන විට ලෝකයේ සිටින භයානකම ත්රස්තවාදීනියක් ලෙස ලයිස්තු ගත කර තිබේ.
මෙම ඝාතන වලට මූලික වී ඇත්තේ පුවත් පතක පලවූ ඉතා සුලු කාටුනයකි. මෙම ඝාතකයින් පුහුනුව ලත් ජෙහාඩ් සාමාජිකයින් බව ප්‍රංශ බුද්ධී අංශ වාර්තා කර තිබේ.
ඔවුන් දින කිහිපයක් පුරා මෙම ඝාතන සිදු කිරීම විශේෂත්වයක් බව විචාරකයින් පවසති.
ඔවුනි පලමුව පහර දී ඇත්තේ Charlie Hebdo පුවත්පත් මධ්‍යස්තානයටයි. එහි වීඩියෝව පහතින් නැරබිය හැක.
මෙම ඝාතකයන්ගේ විශේෂත්වය නම් ඉකුත් බදදා වන තෙක්ම ඉතාමත් සාමාන්‍යය පුරවැසියන් ලෙස කටයුතු කර තිබීමයි. මෙම රැලි වලට ජර්මන් එන්ගලන්ත හා අනිකුත් රාජ්‍යය නායකයින් එක්ව තිබීමත් විශේසත්වයක්.
ලංකාවේ අපිත් පරිස්සමින් ඉන්න ඕනේ
ReplyDeleteඅපේ රටේ නම් එහෙම වෙන්නේ නෑ. මොකද එහෙම කවදා හරි වෙයි කියලා හරි අදහසක් පළකරපු ගමන්, එහෙම කියපු කෙනා ජාතිවාදියා වෙනවනේ. ඒ නිසා කවුරුහරි කවදහරි ඇවිත් මෙහෙම වෙඩි තියලා යනකල් කසාය බීපු ගොලුවන් වාගේ ඉමු.
ReplyDeleteමසුරන් වටින කතාව
Deleteකතාව ඇත්ත. දවසක තේරෙයි හැමෝටම
DeleteCharlie Hebdo puvath pathe madyawedeenta ellakala milechcha praharayata wirodaya pala karannata lankawe madyawedeen monawa hari kalada?samaharawita api nodakinnaethi.(nokalanam katabayeda)
ReplyDeleteබියගුලු මාද්‍යය සදාචාරය. ජාතිවාදය කතාකරන්න නම් ඕනේ තරම් සෙනග ඉදියි.
Delete