Pages

Recent Posts

wavelk.com

කඩ්ඩ අමාරුද......? මුවහත් මදිද....? මොකද කියන්නේ තත් 2 න් වචන 500ක Article එකක් ගහන්න පුලුවන්නම්.....

Sunday, December 4, 2011

අලුතෙන් බ්ලෝග් එකක් පටන් ගන්න හිතුවා. මොකද කස්ටිය හිතන්නේ වැඩේ ගැන......?
වැඩේ හොදයි නම් පසසේ කියලා යන්න.
හරි අපි වැඩේට බහිමු.....




ඇත්තටම මොක්කද මේ Seen එක 2s වලින් Article එකක් ගහන්න පුලුවන්ද......?
නයි නෙමේ කතාව ඇත්ත 2s න් ඔයාලගෙම කියලා Article එකක් ගහන්න පුලුවන්.
ඉස්සරලාම කරන්න තියෙන්නේ මෙන්න මේ Software කෑල්ල බාගන්න එක.
ඒකට මෙතන ඹබන්න. 
දැන් බාලා setup file  එක Double click කරන්න. 
ඒකරලා Install කරන්න.
ඊට පස්සේ ZIP Folder එකේ තියෙන Crack Folder එක Open කරලා Crack එක Copy කරන්න.
ඊටත් පස්සේ Install කරපු Folder එකට ගිහිල්ලා Crack එක Paste  කරන්න.
දැන් ගොඩ වැඩේ හරි Software එක Launch කරන්න.
එතකොට Activation Key එකක් ඉල්ලයි ඒකට මේක දෙන්න."FreeNFullDownloads.com


Software එක වැඩ කරන හැටි මෙතනින් බලන්න easy  වැඩක් තියෙන්නේ....


එහෙනම් හැමෝටම ජය වේවා යාලුවොන්ටත් අපි ගැන කියන්න..
Facebook Page එකට Like කරලා අලුත් Post වල Update ගන්න. 
තව මේ වගේ බඩු ඕනේ නම් කොමෙන්ට් පාරක් දාන්න.
එහෙනම් අපි ගියා ජය වේවා....!!!












9 comments

  1. මේක නම් සුපිරිම software එකක්... thanks හොඳේ...

    ReplyDelete
  2. තෑන්ක්ස් සහෝ දිගටම අපිත් එක්ක ඉන්න අද හෙටම අලුත් සොෆ්ට්වෙයාර් එකක් දෙනවා
    reply කරන්න බෑ error එකක් එනවා එකයි comment එකක් විදිහටම reply එක දැම්මේ හොදේ

    ReplyDelete
  3. Wedeta rhanks.But mata example eken therum ganna amarui.So thawa details thiyena lipiyak danna.Jayawewa.

    ReplyDelete
  4. ow therum ganna amarui

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete

 

Most Reading

Sidebar One